( නිමල කොඩිතුවක්කු)
දෙමටගොඩ ඛනිජතෙල් නීතීගත සංස්ථාවේ අද (28) සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්ම නොකළහොත් හෙට (29) සිට තෙල් බෙදා හැරීම නවතා වෘත්තීය ක්‍රියා මාර්ගයක නියැලෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් ඇමති කෙනෙක් පත්කරන තුරු හිටපු ඇමතිට අමාත්‍යාංශයේ කටයුතුවල යෙදීම කල හැකියි. මෙය ඡන්දයෙන් කල පෙරලියකුත් නොවන නිසා එයට කිසිම ගැටලුවකුත් නැහැ. මෙහි වැරදි කාරයන් මෙහි රැදීසිටි අයයි. සාධාරණය ඉටුවේවා. අපිටනම් හිතෙන්නෙ අනාගතය ඉතාම භයානකවේවි කියලයි.
ලොක්කෝ පොඩ්ඩෝ මේ අය නීතිය අතට ගත්තම වෙන දේවල් තමයි මේ.