(අජන්ත කුමාර අගලකඩ)
අයවැය විසර්ජන පනත් කෙටුම්පත ලබන මස 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලය අද (07) උදෑසන පැවැති කැබිනට් රැස්වීමට අයවැය විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසිනි.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත ලබන මස 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අයවැය කතාව මාර්තු 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd