(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කළ මුදල මෙවර අයවැයෙන් රුපියල් බිලියන 67 කින් අඩු කර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) පාර්ලිමේන්තුවේ දී අද (16) පැවසීය .
මුදල් ඇමතිවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවට පිළිතුරක් දිය යුතු බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.
පසුගිය අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබූ නමුත් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 234ක් පමණක් බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා ඒ අනුව බිලියන 67 ක මුදලක් අඩු කර තිබෙන බව සඳහන් කළේය.
මෙලෙස මුදල් අඩු කර කොරෝනා හෝ වෙනත් වසංගතයක් පාලනය කෙරෙන්නේ කෙසේදැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අයවැයෙන් සෞඛ්‍යට වෙන්කළ මුදල මදි ‘