
(සුජිත් හේවාජුලිගේ)
අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් සන්ධානගත පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල පක්ෂවලට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
අයවැයට පක්ෂවූ එම මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.
සමගි ජන බලවේගය සමග එකතු වී සිටින හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකං කයිවාරු නොගහ ඉන්න මහත්තයා... අර ලේකම් නෝනාට මොකක්ද කලේ...?
ඒ අය මෙයාව පූර්වාදර්ශයට අරන් තමයි ඔය වැඩේ කරන්න ඇත්තේ එයා හිටපු පක්ෂයේ මහ ලෙකම්ව අනික් පැත්තට ගිහින් ව්‍යාජ අත්සන් යෙදූලිපි පලකිරීම නිසා අධිකරණයේදී සමාව ගත් අයෙක්... ඔවා දෙනු පරහට, තමා සම්මතයේ පිහිටා සිට...
වෙනරටක නම් මේ ගොබිලා දේශපාලන කුණු කූඩේ. සජිත් වගේ මිනිස්සු මොකක්ද මේ වගේ කැත මිනිසුන්ට පත්කළ මන්ත්‍රිකම් දෙන්නේ?. මේකද එයාගේ දේශපාලන සංස්කෘතිය. මට දුක ෆොන්සේකා මහත්තයත් මේ කුණුගොඩ තම පක්ෂයට ගන්න ඉඩදීපු එක ගැනයි...