
(රංජිත් රාජපක්ෂ)
කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වු වැන් රථයක් අඩි 300 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම වැන් රථයේ ගමන් ගත් අඹුසැමි යුවළ බරපතල ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව වටවල පොලිසිය පැවසිය.
අද (26) පස්වරුවේ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේදිය.
ධාවනය වෙමින් තිබු වැන් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් වැන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 300 පමණ ප්‍රපාතයෙන් පිහිටි වන වගා රක්ෂිතයකට පෙරලි ඇති බව වටවල පොලිසියි කියා සිටියේය.
වැන් රථය පෙරලිමත් සමග වැන් රථයේ තුවාල ලබා සිර වි සිටි අඹුසැමි යුවල ප්‍රදේශවාසින් විසින් ඉවතට ගෙන වටවල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ගොස් ඇත.
අනතුරෙන් වැන් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අඹු-සැමි යුවළ සමඟ වෑන් රිය අඩි 300ක් ප්‍රපාතයට