මිනීමැරුම් හා සොරකම් සම්බන්ධයෙන් ‘වෙලේ සාරංග’ නැමැත්තාගේ ආධාරකරුවකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි නාලක දිලිප් හෙවත් ‘ආමි නාලක’ සහ 28 හැවිරිදි ඔහුගේ බිරිඳ වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5.2 ක් පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
මොහු ‘වෙලේ සාරංග’ නැමැත්තාගේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය විකිණිමේ ප්‍රධාන ගෝලයකු වේ. සැකකරුගේ බිරිඳ ඔහුට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා පෑලියගොඩ පොලිසියට බාර දී ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(28535)
2025 දෙසැම්බර් මස 30
74
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘අාමි නාලක’ හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට
Indhika Wednesday, 23 January 2019 07:00 AM
ඔය පොඩි පොඩි අයගෙන් ගන්න තියෙන විස්තර අරන්, හංගල තියෙන තව කුඩු පෙන්නන්න එක්ක යන්න තියෙන්නේ.
GR Wednesday, 23 January 2019 07:47 AM
හා හා රණවිරුවන්ට හිරිහැර කරන්න එපා.