
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාට සහ ඔහුගේ බිරිඳටද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
තමා සහ බිරිඳ නිවසේම නිරෝධායනයට යොමුවී සිටින බව අමරකීර්ති අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය.
බූස්ටර් එන්නත ලබාගෙන සිටින තමන්ට සහ බිරිඳට බරපතළ සංකූලතා කිසිවක් නැතැයිද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දහයකට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් රෝගයට පසුගිය දිනවල ගොදුරු වූහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොවිඩ් කියන්නේ සාමාන්‍ය දෙයක්.
මෙයා පාලිමන්ට් එකේ ඉන්න බව දන්නෙත් අදයි
මෙය යකඩ කෑල්ලක් නෙමෙයි නේ... ඒකයි අපි දැකලා නැත්තේ තවම... කොහොම වුණත් ගුරු පොකුරක් බලන් හිටපු කට්ටිය නේද ඉතින් මේ..?
ඉතින් අපිට පාන්ද?
මේවාට කමෙන්ට්ස් කරන බමුණුආරච්චි මොකද සද්ද නැත්තේ? එයාටත් කොරෝනා ද දන්නේ නැහැ.