2025 අධ්‍යයන වර්ෂයේ පවත්වන ලද අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ඒ ඒ  දිස්ත්‍රික්කයන් හි විවිධ විශ්වවිද්‍යාලවල එක් එක් අධ්‍යයන පාඨමාලාවට ඇතුළත්වීමට අවශ්‍ය අවම ‘‘Z ‘‘ අගයන් විශ්ව විද්‍යාල කොමිසමන් සභාව නිකුත් කර ඇත.

නැවත සමීක්ෂණයට පසු මෙම අගයන් ප්‍රකාශයට පත්කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දන්වා සිටියේය.

ඒ ඒ  දිස්ත්‍රික්කයන් හි   විශ්වවිද්‍යාලවල  අධ්‍යයන පාඨමාලාවට ඇතුළත් වීමට අවශ්‍ය අවම 'Z' අගයන් පහතින් දැක්වේ.