IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අම්බලන්ගොඩ මාදම්පා රක්ෂිතයේ ගින්නක්

(දීපාල් ද සිල්වා)

අම්බලන්ගොඩ මාදම්පා රක්ෂිතයේ කොටසක අද (22) ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පැවසීය.

තල්ගස්ගොඩ ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය කීය.

ගින්න හේතුවෙන් විශාල දුමක් ප්‍රදේශය පුරා පැතිරෙමින් පවතින බව ප්‍රදේශවාසීහු කියති. 

ගින්න පිළිබඳව ගාල්ල ගිනිනිවන ඒකකයට දන්වා තිබෙන අතර ගින්න නිවාදැමීමට කිසිඳු පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.

 



අදහස් (7)

අම්බලන්ගොඩ මාදම්පා රක්ෂිතයේ ගින්නක්

amarasiri vithanage Saturday, 22 February 2020 05:00 AM

අම්බලන්ගොඩටත් එහෙනම් ගිනි තිබබා. කඩොලානටත් ගිනි තිබ්බා... මේ තැන් දෙකේදීම ක්‍රීඩා පිටි සැදීමක් ගැන කිව්වා. මේ අය ගිනි ඉස්සරත් තිබබා. දැනුත් තියනවා. ඉදිරියටත් තියයි. අරයත් ගිනි තියාගෙනම යන්න ගියා. අයියෝ සිරිසේන.... මෙහෙමත් රටක්....

:       0       1

ashoka jayamaha Saturday, 22 February 2020 05:04 AM

මීගමුව කඩොලාන රක්ෂිතයට නොදෙවෙනි පරිසර විනාශයක් සිදුකරන අම්බලන්ගොඩ පොහොට්ටු දේශපාලුවන්ගේ තවත් ක්‍රීඩා පිට්ටනි සෙල්ලමක්... ඊයේ වෙබ් අඩවියක මේසේ දිස් විය. අහෝ කාලකන්නිකමක මහත. මේ සියල්ල දැන් ගිනි තබා ඉවරයි.

:       0       1

mihira Saturday, 22 February 2020 05:26 AM

ඔක්සිජන් එපා කියපු ජීවීන්ගේ වැඩක් වෙන්න ඇති...

:       0       1

Pradeep Saturday, 22 February 2020 08:20 AM

රටට මොකද මේ වෙන්නේ..? හැමතැනම වනාන්තර ගිනි ගන්නවා. මේවා ස්වාභාවිකව සිදුවෙනවද? නැත්නම් කාගේ හෝ කුමන්ත්‍රණකාරී වැඩක්ද කියලා සොයා නොබලන්නේ ඇයි? ටිකෙන් ටික මේ විනාශ වෙන්නේ රටේ අනාගත උරුමය නොවේද..?

:       0       5

බද්රානි Saturday, 22 February 2020 08:35 AM

ගින්න නිවා දැමීමට පියවර නොගැනීම ඉතාම හොඳ පියවරක් රට පුරාම මෙවන් ගින්නක් පැතිර වීමටයි පියවර ගත යුත්තේ. උෂ්ණත්වය අංශක 50ක් වත් පැන්නාම ශරීරයට දැනේනේ සුවය උනත් වැඩියි. මානව ශිෂ්ඨාචාරයට පටහැනිව ජීවත් වෙන කුමන රටක හෝ මිලේච්ජයින් මේ ලොවෙන් වඳ විය යුතුයි. අන්න එදාට මේ ලෝකය සුන්දර තැනක් බවට පත් වෙයි. එක අතකට, බුදුන් දෙසු දර්ශනයත් විකුණගෙන කාල බඩ පුරවා ගන්න අමනයින් සිටින රටක මේ ගහකොළ ගැන කවර කතාද?

:       0       2

Champa Saturday, 22 February 2020 01:12 PM

ගිනි නිකම් හට ගන්නේ නැහැ . ගිනි තියනවා. මේ කොන්දේසියකට යටත්ව දැන් ඉඩම් ඔප්පු දත්ත එකතු කරගෙන යන හින්ද හොර ඔප්පු හදාගෙන රක්ෂිතවල ඉඩම් අල්ල ගන්න යන්නේ. වහල් ආණ්ඩුව ඉඩම් ඔප්පු දෙන්න හදන කොටත් මේ විදිහටම කැලෑ ගිනි තියන්න ගත්තා. දැන් තියෙන්නෙත් වහල් ආණ්ඩුවේම දිගුවක්.

:       0       2

sudath Saturday, 22 February 2020 07:08 PM

විමසිල්ලෙන් අවුරුද්දක් බලන් ඉන්න. සංචාරක නිකේතන, හෝටල් ඉදිවෙනවද කියල. එතකොට දැනගන්න පුළුවන් ගින්න ස්වාභාවිකද කවුරුහරි තියපු එක්කද කියලා ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31293 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13489 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10994 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 103 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 930 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site