
(ඩයනා උදයංගනී)
අමාත්‍යවරුන්ට හිතුමතේ උපදේශකයින් පත්කරගැනීමට තිබූ අවස්ථාව අහිමි කරමින් උපදේශකයින් පත්කිරීමේදී සැලකිලිමත් විය යුතු නිර්දේශ තුනක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව අමාත්‍යවරුන්ට සිය උපදේශකයින් ලෙස අයෙක් පත්කරගැනීමේදී අදාළ විෂය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙකු විම, ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක හෝ සංස්ථාවක ඉහළ තනතුරක් හෙබවූ අයෙකුවීම, එසේත් නැතිනම් පෞද්ගලික අංශයේ ඉහළ තනතුරක් දැරූ අයකුවීම යන නිර්දදේශ ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ වගේ නීති පනවන්න තමයි ජනාධිපතිට බලතල ඕනේ..
එතකොට අයියා පත්කළේ ඔය සේරම සුදුසුකම් තිබිලද? නැතිනම් ‘‘ද්විත්ව පුරවැසිකම‘‘ ගැන සලකා බලලාද?
එහෙමනම්, අගමැති සහෝදරයාට කරුණා අම්මාන්ව තමන්ගේ උපදේශක හැටියට පත්කරන්න බැරිවේවි.කාලයක් කරුණායි, පිල්ලෙයානුයි මේ රටේ ජනාධිපති උපදේශක. ඒ වෙලාවේ මේ ආණ්ඩුවේ ඉන්න දේශප්‍රේමීන්ලා නිහඬයි.
බොහොම හොඳ වියත් අදහසක්, අමාත්‍යංශ උපදේශකවරුත් ගැසට් කලානම් හොඳයි.
ඉතාමත් යහපත් තීරණයක්...
" ඔවාදෙනු පරහට තමන් සම්මතයේ සිට.." කියලා වහරක් අපේ ජන සමාජයේ තියෙනවා... ඉතින් මම ජනාධිපතිටත් කියන්නේ ඒකමයි. ජනාධිපති ලේකම් කියන්නේ කවුද...?