
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අභියෝග මැද වුවද රජය රටේ ආර්ථික හා සමාජයීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම අඛණ්ඩව සිදුකරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේදී අද පැවැසීය..
රට මුහුණදී ඇති අභියෝග ජය ගැනීමට රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල සමග අත්වැල් බැඳගෙන රටේ ඉදිරි ගමනට දායක වන්නැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම සඳහන් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2009 යෙන් පස්සේ ඔබතුමා රට කරපු හැටියට තව අවුරුදු 1000 කටවත් ගොඩ එන්නේ නැහැ
මිනිස්සු මලත්, හොරා කන එක කරන් යනවා කියන එක ඔය කියන්නේ.
බම්බුව තමයි
රටේ සම්පත් විදේශ සමාගම්වලට විකුණන්නද සහ අපරාධකරුවන් නිදොස්කොට නිදහස් කරන්නද ආණ්ඩුව සමග අත්වැල් බැඳගන්න කියන්නේ?
චීනාගෙන් වැඩක් නැති ව්‍යාපෘති වලට අසීමිත විදිහටණය අරන් ඒකෙන් කොමිස් ගහලා දැන් රට අනාත වෙලා තියෙන්නේ
කටින් බතල හිටවනවා .නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයෝ කරලා හමාරයි . අබියෝග ජයගන්ඩ පවුල් රෑනේ අය ඉන්නේ.මොළ හතේ මුදල් ඇමතිකම දුන්නේ නිකම්ද ?
මෙච්චර ආදරයක්... ස්තුතියි අප්පච්චි...
පවුලේ රෑනම එකතුවෙලා මුළු රටම කාලා විනාශ කරලා දැම්මා.. කොහොම ගෙවන්නද මේ කරපු පව්..?
ණය කන්දක් අරගෙන, කොමිස් ගහලා ගහලා, හොරකම් කරපු, මිනීමරපු අය තවත් එනවා රට හදන හැටි ගැන කියලා දෙන්න...
සරත් ෆොන්සේකා මහත්තයාට පින් සිද්ද වෙන්න යුද්ධය දින්නා. ප්‍රභා හිටියා නම් යුද්ධය තවත් විකුණන් කාලා..!!! දැන් කොරෝනා විකුණන් කාලා ඉවරයි.!
තමුන් බලය ගන්න ගහපු ගේම්, උප්පරවැට්ටි දිහා බලුවාම ඕකත් මහ වැඩක්ද?