
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ ස්ථාන දෙකකට ඩ්‍රෝන මඟින් ප්‍රහාර දෙකක් සිදුකර ඇති බව අබුඩාබි පොලීසිය පවසයි.
එක් ප්‍රහාරයක් අබුඩාබී ගුවන් තොටුපළේ ඉදිකිරීම් අංශයටද අනෙක් ප්‍රහාරය මුසෆ්ෆා කාර්මික නගරයේ තෙල් බෙදාහැරීම් සිදුකරණ ආයතනයක ගබඩාවකට එල්ලව ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
ප්‍රහාරයේ වගකීම යේමනයේ සිටින හවුති කැරළිකරුවන් කණ්ඩායමක් විසින්භාර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd