(නිමන්ති රණසිංහ)
ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා පත්කර ඇත.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි අනුෂ පැල්පිට මහතා, අනතුරුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද පසුගිය දා කටයුතු කළේය.
කර්මාන්ත අමාත්‍යංශයේ අමාත්‍යංශයේ ලේකම් ධුරයේ සිටියදී ඒ මහතා විසින් ලේකම් ධුරයෙන් විශ්‍රාම යාම සඳහා අවසර ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමුකරනු ලැබ තිබිණි.
අනුෂ පැල්පිට මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ මෙන්ම රාජ්‍ය ආයතන ගණනාවක කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාම යන මිනිස්සුන්ට යන්න දෙන්නේ නැතිව වෙන රැකියා දෙනවා. මෝඩ පාලකයින් ඉන්න රටක්... රැකියා නැතිව උගත් තරුණ පිරිස රස්තියාදු වෙනවා., උපාධිය ගෙදර තියාගෙන... මේ මනුස්සයා හිටපු හැම එකක්ම පාඩුයි, විනාශයි. තවත් තනතුරු දීලා තියාගන්නවා.
පරණ හොරු ටිකම අලුත් පුටුවල වාඩිකරවලා වෙන්න ඇති සෞභාග්‍යයේ දැක්ම උදා කරනවන්න හදන්නේ...
සැමට නොමිලයේ සිල් රෙදි?
අලුත් වටයකින් මහජන මුදල් කමු...!!!
රාජ්‍ය ආයතන ගණනාවක පමණක් නොවේ. සිල් රෙදි ගනුදෙනුවටත් සම්බන්ධ වුණා.
දැන් මොනවා වෙයිද