(ඩයනා උදයංගනී)
ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමේ වගකීම භික්ෂූන් වහන්සේලාට බාර දෙන්නැයි පාලකයන්ගෙන් ඉල්ලා සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (7) මහනුවරදී පැවැසූහ.
අන්තවාදය නැමැති විසඝෝර සර්පයා විනාශ කළ හැක්කේ ධර්මය නැමැති කඩුවෙන් බව ද උන්වහන්සේ සඳහන් කළහ.
භික්ෂූන් වහන්සේලා දැන්වත් නිකාය භේද, පාට කණ්ණාඩි පසෙක තබා ජාතිය මෙහෙයවීමේ ශුද්ධ වූ වගකීම කසාවත යටතට ගත යුතු බව ද ඥානසාර හිමියෝ කීහ.
උන්වහන්සේ මේ බව පැවැසුවේ බොදුබල සේනා සංවිධානය මගින් මහනුවර, බෝගම්බර පිටියේදී අද (7) පැවැත්වු දැයම එක රොදකට සිවුහෙළේ මහ සමුළුව අමතමනි.
COMMENTS
බල්ලාගේ වැඩේ බූරුවා කරොත් මොනාද වෙන්නේ කියලා කියලා දුන්නොත් හොඳයි...........
ලෝකේ දියුණු අවි තියෙන රටවලටත් තවම බැරිඋනා අපේ හාමුදුරුවනේ. තව ටික කාලයක් යයි. ඒකට විරුද්ධව ඒක ඇතුළෙන්ම විරෝධයක් එන කාලය වැඩි ඈතක නැහැ. ඔබ වහන්සේ බුද්ධ පුත්‍රයෙකුගේ රාජකාරිය කරන්න. කරලා ඔබවහන්සේ කියන විදියට ශරීර කුඩුවෙන් නිදහස් වෙන්න.
ධර්මයෙන් මිත්‍යාව, ක්‍රෝධය, පාප-ක්‍රියා, නැති කරන්න හමුදුරුවොන්ට පාලකයොන්ගේ අවසර මොනවටද?
හිරේ ඉන්න කාලේ නම් රෝහල්ගතවෙලා හිටියේ. බුදු දහමේ මෙහෙම බල සේනා තියෙන්න පුලුවන්ද?
අපේ හාමුදුරුවනේ ගුණානන්ද හිමි පානදුරා වාදය කළා වගේ ඔබ වහන්සේ මුසල්මානුවන් ප්‍රසිද්ද වාදයකට ගෙන්වන්න
"හිරේ ඉන්න කාලේ නම් රෝහල්ගතවෙලා හිටියේ. බුදු දහමේ මෙහෙම බල සේනා තියෙන්න පුලුවන්ද?" මොකෝ බැරි කවූද බැහැයි කියන්නේ.
තව තවත් ක්‍රෝදය පතුරුවන්න අපේ හාමදුරුවනේ.
එහෙනම් බනකීම පොලීසියට හමුදාවට භාරදෙමු
පන්සල්වල ඉන්න භික්ෂූන් වහන්සේලා තමන්ට හිමි කාර්ය හරියට කලානම් මේ රටේ මේ කිසිම දෙයක් සිදුවනේ නැහැ.
ඉතාම හොඳයි. ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීම තමයි ඔබ වහන්සේලාගේ කාර්‍යය නම්, බුදු සසුන කෙලෙසන අමනයන්ට විරුද්ධව කටයුතු කලයුත්තේ කවුරුන්ද ? උලමා සංවිධානයද ?
අපේ හාමදුරුවරු තමන්ගේ කාර්ය කලානම් අද රට මීට වඩා වෙනස්.
භික්ෂූන් වහන්සේලා කල යුත්තේ මොනවද නොකළ යුත්තේ මොනවද කියල බුදු රජුන් දේශනා කරලා තියෙනවා.
ශාන්, ඔය විතරයි ඇත්ත කිව්වේ . තමන්ගේ ආගම නනත්තාරේ යනවා.එක ගොඩ ගන්නේ නැතුව අනික් දේවල් හොයනවා . පන්සල් යන්න මිනිහෙක් නැහැ. . පන්සල් කොන්ක්‍රීට් වනාන්තර වගේ . සල්ලි දුන්නේ නැත්නම් බණක් කියන්නේ නැහැ .
හාමුදුරුවෝ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. අන්තවාදීන් කාලයක් තිස්සේ හිස ඔසවමින් ඉන්නේ. ආණ්ඩු තියා ආරක්ෂක සේවාවත් මොනවත් කරලා නෑනේ. හාමුදුරුවෝ කියලා තියෙනවා වගේ ජාතිය ආගම කුලය පදනම් වෙච්ච නීතී වහාම අහෝසි කරන්න ඔන. ඒවා තමා මේ හෙන ගෙඩි ඕනෙම රටකට. රටේ පොදු නීති පිලිගන්න බැරි අයව එලවලා දාන්න ඔන. චීනෙටත් තුර්කියෙන් ආපු අන්තවාදීන් හිසරදයක් වෙලා තියෙන්නේ. ඔවුන් ක්‍රමනුකූලව ඔවුන් ඉවත් කරන්න ක්‍රම හදලා තියෙන්නේ. මෙහෙත් ක්‍රමයක් හදන්න් ඔන.
මේ වගේ අය තමයි බුද්ධාගම කවදාහරි නැතිකරන්නේ...
කියන්නේ නම් මුස්ලිම් අන්තවාදය නැතිකරන්න කියලා... එම නිසා ඔබවහන්සේ බල්ලගේ වැඩේ බල්ලාටම දෙන්න.. බණක් කියාගෙන ඉන්න. ඥාණසාර හිමිගෙන් කවදාවත් බණක් අහලත් නැහැ. දැකලත් නැහැ. තනිකර වෛරය වැපිරීමක් තමයි මුලසිටම කරේ ...
ආණ්ඩු සහ විපක්ෂ මේ මුස්ලිම් අන්තවාදය පෝෂණය කරපු නිසා රටට ලොකු හානියක් වුණා.
"පන්සල්වල ඉන්න භික්ෂූන් වහන්සේලා තමන්ට හිමි කාර්යය හරියට කළානම් මේ රටේ මේ කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. "දන්නා මගුලක් කතා කරනවා හලෝ ඔබ පන්සල් ගැන දන්නේ හාමුදුරුවරු බණ කියකියා පන්සලට වෙලා ඉන්න ඕනේ කියලා පමණද? ඔබ බුද්ධාගම් කාරයෙක් නොවෙයි. ඔබ බුද්ධාගම් කාරයෙක් නම් හෝ බුද්ධාගම ගැන දන්නවා නම් ඔය ගොන් කතාව කියන්නේ නැත... මේ හාමුදුරුවරු රකින්නේ සුළු ආගමිකයින් සුළු ජාතිකයින් විනාශ කරන්න හදන බෞද්ධ සංස්කෘතියයි. අපේ බෞද්ධ සංස්කෘතිය නිසා තමයි අනෙක් ආගම් මේ රටේ රැකී තියෙන්නේ කියා කාදිනල් පියතුමා කීවා මතකද මුසල්මානුවන්ට අනිකාගේ සංස්කෘතියෙන් වැඩක් නැත. උන් දන්නේ අන්‍ය ආගමිකයින් මරාපල්ලා කියන සංස්කෘතියයි. ඒ සංස්කෘතිය මේ රටේ පැතිරීම ඔබලා වැන්නවුන්ට නවත්වන්න පුලුවන්ද? බැරිනම් කරන්න පුලුවන් එකම පුද්ගලයින් වන හාමුදුරුවරුන්ට ජොබ් එක භාරදී පැත්තකට වෙන්න. දක්කානේද එක හාමුදුරුකෙනෙක් ගේ උපවාසය ගිය දුර...? මැටි කතා කියන්න එපා හාමුදුරුවරු බණ කියන වෙලාවට බණ කියයි. අණ දෙන වෙලාවට අණ පිළිපදින්න සුදානමින් සිටියොත් ඒ ඇති..
කියන්න බලන්න. ඒ කාලේ සිටියද අන්‍ය ආගමිකයින් මරපල්ලා කියන දේශනාකාරයෝ. මොවුන් වගේ ගොන් රැලක් දෙවියනේ..!
කාලෙන් කාලෙට විවිධ ස්වරුපයෙන් මතුවෙන ආගම්, දේශපාලන යනාදී අන්තවාදීන් නැතිකල නොහැක.ඒ අන්තවාදීන් නිසා යුධ බිය ඇතුළු ලෝකයේ බොහොමයක් අවුල් නිරන්තරයෙන් ඇතිවේ. දෙවැනි ලෝක සංග්‍රාම සමයේ ක්‍රිස්තියානි අන්තවාදය තදින් පැවති නමුත් අද මුළු ලෝකයම අවුල් ජාලයක් කරමින් හැමතැනම යුධගිනි පවා ඇවිලෙන්නේ මුස්ලිම් අන්තවාදය නිසාය. එහෙත් සම්මත පාලකයින් යුද්ධය පවා කලයුත්තේ සම්මත ජාත්‍යන්තර නීති කඩ නොකර මානවහිමිකම් රකිමිනි. මානවහිමිකම් කඩ උනොත් ඒ බව ලෝක මානවහිමිකම් සුරැකීමේ සංවිධාන වලට ද දන්වමින් මරාගන මැරෙන අන්තවාදීන් මානවහිමිකම් නොතකා එවැන්නක් කර තම සංවිධානය එසේ කළබව පවා ප්‍රකාශකරති. මුළු ලෝකයටම මර්ධනය කරගැනීමට නොහැකිව තිබෙන මේ අන්තවාදී විෂඝෝර සර්පයා හරි තැනින් අල්ල මෙල්ල කර වියහැකි හානි වැළැක්වීමට තවත් අන්තවාදීන් පිරිසකට කිසිසේත්ම බැරිය. ඒ සඳහා ලෝක බලවතුන් සමග සම්බන්ද ඇති ප්‍රවීණ දේශපාලනඥයින් විය යුතුමය. අප රටේ කිසිම භික්ෂූවක් එම සුදුසුකම් ලබා නැත.සක්විති රජකමත් අත්හැරී බුදුවරු රජවරුන්ට බලපෑ ප්‍රශ්ණවලට පිළිතුරු දුන්නා මිස තම ශ්‍රාවකයින්ට පක්ෂග්‍රාහිව ද්වේශය වගුරමින් රට පාලනය කරන්න කියා නැත.