
(මහින්ද නිශ්ශංක)
අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත් හිටුවීමට තීරණය කළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩ මහතා පවසයි.
ඒ අනුව පළාත් තුළ පමණක් ප්‍රවාහන පසුකම් සිදු වන අතර අන්තර් පළාත් ප්‍රවාහනය අද මධ්‍යම රාත්‍රීයේ නතර වේ. මීට පෞද්ගලික හා ලංගම සියලු බස් රථ ඇතුලත් වෙයි
දිනකට අන්තර් පළාත් අතර ප්‍රවාහන බස් රථ 3500 ධාවනය වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
අද දහවල් වන විට මධ්‍යම බස් නැවතුමත ජන ශූනය වී තිබුණි. ගමන බිමන් යන පිරිස බොහෝ සේ අද සිට අඩු වී තිබුණි.
(ඡායාරූප ශාන්ත රත්නායක)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd