IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අන්තරේ කිරිබත්ගොඩදී උද්ඝෝෂණයක

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල පනතට එරෙහිව පෙරට එන්න යන තේමාව මුල් කරගනිමින් අන්තර් විශ්ව විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය එක්කෝ සංවිධානය කළ විරෝධතාවක් කිරිබත්ගොඩ නගරයේදී අද පැවැත්විණි.

වත්මන් රජය විසින් ගෙන ඒමට නියමිත කොතලාවල ආරක්ෂක පනත මගින් හමුදා ප්‍රධානීන්ට අවශ්‍ය පරිදි විශ්ව විද්‍යාල සිසුන් බඳවා ගැනීම , උපාධි පිරිනැමීම හා පාසල් ආරම්භ කිරීමට පවා මෙම පනත මගින් අනවශ්‍ය බලයක් ලැබෙන බවත් වහාම එය හකුළා ගන්නා ලෙසත් රජයට බල කිරීම මෙම උද්ඝෝෂණයේ අරමුණ විය.

 

 



අදහස් (2)

අන්තරේ කිරිබත්ගොඩදී උද්ඝෝෂණයක

කැට මල්ලි Thursday, 29 July 2021 09:17 PM

මේ අන්තරේ මල්ලිලා ඉතින් කවදත් පාරේ, ඒ අය ඉගෙන ගන්නෙත් නැහැ.. ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. අපි දන්නේ නැතිද රැග් සීසන් එකේ ජෙප්පෝ දෙන තෙල් ටික...? රටටත් නැහැ.. තමන්ටත් නැහැ..

:       0       4

RaveendraFriday, 30 July 2021 06:48 AM

සහතික ඇත්ත. මේ ගොන් තඩි වල් බුරුවන් සත්‍ය වශයෙන්ම නිදහස් අධ්‍යාපනය යන්න කුමක්දවත් නොදන්නෝය.මෙසේ තම වටිනා කාලය කාදමන්නේ කාලකන්නි ජෙප්පන්ගේ කිසිදා නොලැබෙන බලය නමැති අසුචි ඔටුන්න දෙස බලාගෙන වීමත් කනගාටුවකි.තවද මේ නාස්තිකරන්නේ අපේ, ඔබේ බදු මුදල්ව්මත් කනගාටුවකි. ඇත්තෙන්ම මේ මුසලයන්ගේ ඒ ආදරණිය දෙමාපියන් පව්..... මේ සියලු පව් වලට ඍජුවම වගකිව යුත්තේ කලුකුමාරයා ප්‍රමුක රතු හැට්ටකාරයන් නොවේද? උන්ගේ දරුවන් වෙනත් රටවල ඉගෙනුම ලබන අතරතුරු මේ දර්වන්ගේ අනාගතය අඳුරු කිරීමට කටයුතු කිරීම මොන තරම් අවාසනාවක්ද ? උන්ගේ දරුවන් මේ එකදු උද්ඝෝෂණයකට නොපැමිණෙන්නේ මන්ද ? මෙම අදහස් අන්තරේ ඉන්න ඒ ගොන් බූරු අන්දරේලාට මෙන්ම කලුකුමාරය ප්‍රමුක රට විනාශ කරන රතු හැට්ටකාරයන්ට කියවීමට හැකි වේවා.....

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site