IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අන්තරේ අදත් ලිප්ටන් වටරවුම්

(රංජන් කස්තුරි)

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත අහෝසි කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ තවත් වෘත්තීය සමිති ගණනාවක් එක්ව කොළඹ ලිප්ටන් වටරවුම අසලදී අද පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වීය.

අධ්‍යාපනය හමුදාකරණය වන බවත් අධ්‍යාපනය පෞද්ගලීකරණය වන බවත් චෝදනා කරමින් විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීහු ඇතුළු පිරිස පැය දෙකක පමණ කාලයක් එම විරෝධතාවේ නිරත වූහ.

පොලිසිය යොදවා සිටියද උද්ඝෝෂකයන්ට බාධාවක් එල්ල නොවීම විශේෂත්වයකි

(ඡායාරූප ළහිරු හර්ෂණ)




අදහස් (6)

අන්තරේ අදත් ලිප්ටන් වටරවුම්

Bamunuarachchi Monday, 12 July 2021 06:16 PM

වැස්සට වත් ඉස්කෝලෙක නොගිය ගොයියන් තමයි මේ පෙලපාලි යන්නේ. ඒ කාලේ පලා බබා අපිට එපා... කිව්වෙත් මේ ගොල්ලන්ම තමයි...

:       2       0

Cisco Monday, 12 July 2021 06:26 PM

උද්ඝෝෂණ කරන අයට ඕන මෘත ශරීරයක්... නිදහසේ යන්න දුන්නා නම් කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ...

:       1       0

saman Monday, 12 July 2021 06:44 PM

මේ අය කොතරම් උද්ගෝෂණ පැවැත්වුවත් මහජනයාගෙන් මේ අයට එතරම් සහයෝගයක් නොලැබෙන්නේ, මේ අය මහජන බදු මුදලින් නඩත්තුවන විශ්ව විද්‍යාල තුල එතරම් පරමාදර්ශී හැසිරීමක් බාහිර සමාජයට නොපෙන්වන නිසයි. උදාහරනයක් ලෙස මොවුන්ට තවමත් "නවක වදය" වැනි අමන හැසිරීම් නවත්වා ගත නොහැකි වීම.

:       0       0

Nimal Monday, 12 July 2021 09:26 PM

නවකවදය බෑ, දේශපාලනය බෑ. ඉගෙනුම, විනය පමණයි. රටට හොඳ පුරවැසියන් බිහිවෙයි. 3% කට්ටියට මේ තුළ පැවැත්මක් නැති නිසා අප්සෙට් යනවා සාධාරණයි...

:       1       0

indika Monday, 12 July 2021 09:34 PM

මේ තමා නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගන්න උගත් මන්දබුද්ධිකයෝ . වේන අයට ඉගන ගන්න දෙන්නෙත් නෑ ... මෙයාල ඉගන ගන්නෙත් නෑ ..

:       1       0

Bamunuarachchi Tuesday, 13 July 2021 07:51 AM

අරකට්ටිය පලාතට දන්නා එපා. අධිරාජ්‍යවාදී බහු ජාතික සමාගම් කියාගෙන් වැඩේට බහීවි. වැඩේ එතනිනම හබක්. අන්තරේ කියන්නේ ජේවීපී උද්ගෝෂණ කල්ලිය. පාප්ප කල්ලිය වෙනම ඉන්නවා. මුන් විශ්වවිද්‍යාලය දැකපු එවුන්වත් නොවෙයි.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site