
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ රියදුරුන් හා කොන්දොස්තරවරු සහනයක් ලබා දෙන්නැයි ඉල්ලා මාතර අධිවේගී මාර්ග බස් නැවතුම්පොලේ දී අද උද්ඝෝෂණක නිරත වූහ.
කොරෝනා වසංගතයත් සමග මාස එක හමාරක පමණ කාලයක සිට බස් රථ ධාවනය නොවීමෙන් තමන්ට කිසිවක් කරකියා ගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් මේ දක්වා රජයෙන් ලබා දෙන බව කී රුපියල් 5000 දීමනාව හෝ නොලැබුණු බවත් ඔවුහු එහිදී ප්‍රකාශ කළහ.
එම නිසා දැඩි සෞඛ්‍ය නිර්දේශ යටතේ හෝ අධිවේගී මාර්ගයේ මාතර සිට කොළඹට බස් රථ ධාවනයට අවසර ලබා දෙන ලෙසත් කුමන ආකාරයක හෝ සහනයක් තමන්ට ලබා දෙන ලෙසත් ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අධීවේගි බස් සේවකයෝ උද්ඝෝෂණයක