IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණ විය යුතුයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය ඔන්ලයින් යුගයට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණය විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තමා අධ්‍යාපනය බාරව සිටි සමයේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් පදනමක් දැමූ බව කී වික්‍රමසිංහ මහතා දැන් නැවත වරක් අධ්‍යාපන ක්‍රමයේ සංශෝධනයක් අවශ්‍යව තිබෙන බව සඳහන් කළේය.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයක් අතරතුර නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.



අදහස් (7)

අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණ විය යුතුයි

Hafeel Wednesday, 10 November 2021 12:03 PM

2015 දී මෙයා පොරුන්දු පරිදි "Free WIFI" කලාප ඇති කළා නම්, මේ වැඩේ කරන්න තිබුනා.

:       3       11

Raveendra Wednesday, 10 November 2021 12:22 PM

අනේ අම්මපා...ලංකාවේ ඉන්න "එකෙකුටවත්" මේ වෙනතුරුවත් අධ්‍යාපන ක්‍රමය වෙනස්විය යුතුයි යන්න තේරුනේම නැහැනේ හැබැට..... ඒ අතින් බැලුකළ අපේ මේ "රනිල් ඇම්ඩන්" පුදුම දැනුමක් තිබෙන බුද්ධිමතෙක්නේ .... මේ සෑම දෙයකින්ම පෙන්නුම් කරන්නේ අපේ මේ "රනිල් ඇම්ඩන්" ලෝකයේ සිටින පරිනතම ඇම්ඩන් ලෙස නොවේද...? කෝ මේ උගත් පුතානෝ ... තමන්ගේ උගත්, බුද්ධිමත්කමින් මොනවා හරි කියනවකෝ... ඇම්ඩාගේ කතාවට නොදෙවිනිම වෙන්න....

:       9       10

Chandima Wednesday, 10 November 2021 12:50 PM

ඒ කාලේ අධ්‍යාපන ඇමති වෙලා ඉද්දි පොල් ගෑවද ?පැරදිලා ගෙදර ඉද්දි ඔලුවෙන් හිටගෙන යෝග ව්‍යායාම කරලා වගේ ?

:       6       6

සුරලොව ඇල්මන්Wednesday, 10 November 2021 01:42 PM

අනේ මෙහෙමත් ගෑනියෙක් ගුරුවරු පුහුණු කිරීමේ අවශ්‍යතාව තේරුම් ගත් මෙතුමා මුලින්ම විද්‍යාපීඨ ඇතිකර ගුරුවරු බදවා ගත්තා ඉංග්‍රීසි ගුරුවරු ගම්බද අඩුනිසා ඩෙලික් ඇතිකර ඉංග්‍රීසි ගුරුවරු ලබා දුන්නා.දන්නෝ දනිති වැස්සකටවත් පාසැලක් අසලින් වත් නොගිය උන් නොදනිති

:       2       9

SUNIL MILANO Wednesday, 10 November 2021 01:07 PM

බලේ තියෙනකොට මොලේ නැහැ.. මොලේ තියෙනකොට බලේ නැහැ. මේවා මහජනතාව අන්දන්න කියන දේශපාලන උප්පරවැට්ටි...

:       5       6

Sriland Wednesday, 10 November 2021 02:07 PM

එදාත් කැඹුරුවේ පිටරටවල්වලට... දැන් පිනට ඇවිල්ලා අන්තිම කාලෙත් හදන්නේ ඔන්ලයින් කරලා අපේ රටේ මුදල් ඔන්ලයින් කම්පැණිවලට ගරන්න පාරකපන එක.. ඔන්ලයින් කළාම වාසිය ඉන්ටර්නෙට් කම්පැණි වලට... අපේ කී දෙනෙකුගේ ජොබ් නැතිවෙනවද? එදත් කළේ වයිෆයි කලාප හදලා අපේ සංස්කෘතිය විනාශ කරපු එක... ස්තුතියි...

:       3       2

ලාංකිකයෙක් Wednesday, 10 November 2021 03:46 PM

අමතක වූ සහ නොදන්නා අයගේ දැනගැනීම පිණිස මෙසේ සටහන් කරමි. 1989 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සිටි සිසුන්ට ගහෙන් ගෙඩි එන අන්දමට ‘අඛණ්ඩ ඇගයීම්‘ නම් වූ දෙමුහුන් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දුන්නේ ද මෙතුමාය. එකල සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 6කට සීමා කර, අනෙක් විෂයන් 2ට අඛණ්ඩ ඇගයීම්වල ලකුණු ලබා දෙන බවට ප්‍රකාශ කෙරුණි. අපි අද වන තෙක් එම විෂයන් 2ට ලකුණු ලැබෙන තුරු බලා සිටින්නෙමු. 1978 වසරේ සිට 1991 වසර වන තෙක් පාසල් පද්ධතිය තුළත්, ඉන්පසු මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළත්, මෙතුමාගේ ‘පර්යේෂණවල‘ මීයන් වී අපි දුක් වින්දෙමු. 21 වන සියවසේ 2වන දශකයේ සිප් සතර හදාරන සිසුන්ටද එම ඉරණම අත් විය යුතු නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1069 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site