(ළහිරු හර්ෂණ )
සියලු සිසුන් සදහා සරසවි විවෘත කිරීම, මහපොළ රු.10000ක් දක්වා වැඩි කිරීම ඇතුලු ඉල්ලීම් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරනු ලබන විරෝධතාවක් මේ වන විට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත පහක් දෙන්න එපා කැමැතිනම් ඉගෙන ගනිල්ලා.. නැතිනම් මකබෑවිලා පලයල්ලා...