
(ළහිරු හර්ෂණ)
නව රජයේ අධිකරණ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා අළුත්කඩේ අධිකරන සංකීර්නයේ පිහිටි අධිකරණ අමාත්‍යාංශයේදී අද(17 ) සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.
සර්ව ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා නිළ ලිපියකට සිය අත්සන යොදමින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.



COMMENTS
රාජපක්ෂලා කොපමණ වැරැදි කළත් උසාවි දාන එකක් නැහැ. මොකද අල් සබ්‍රි එයාලගේ ගජ මිතුරානේ සහ විශ්වාසවන්තයානේ...
කේජු කන්ඩ වගේ පොරකන්නේ නැතුව ටිකක් ඈතින් වුනානම් මොනතරම් හොඳයිද.?