(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

අධිකරණ කටයුතුවලට බාධාවන අයුරින් වෙබ් අඩවියක පුවත් පළ කළේ යැයි කියන සිද්ධියකට අදාළව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  පරිගණක අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගත් තැනැත්තා  ලබන  14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගතකිරීමට  කොළඹ අලුත්කඩේ අංක 6   අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ  මහත්මිය නියෝග කළාය.

අධිකරණ කටයුතුවලට බාධාවන අයුරින් වෙබ් අඩවියක පුවත් පළ කළේ යැයි, කියන සිද්ධියකට අදාළව  ඔහුව ඊයේ (31) අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කරන ලදි.