(යොහාන් භාසුර)
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 3 වන අදියරේ බිඳවැටීමක් හේතුවෙන් අද (22) පස්වරු 6.00 සිට රාත්‍රී 9.30 දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයක විනාඩි 45 ක් විදුලිය විසන්ධි විය හැකි බව විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයා නොරොච්චෝලේ විදුලි බලාගාරයයි, යුදගනාව විදුලි බලාගාරයයි ඉඳි නොකෙරුවා නම් අපිට ඉන්න වෙන්නේ ඉටිපන්දමෙන්... ජෙප්පන් ලැජ්ජා නැතුව කියනවා රට ණයවෙලාලු. ජෙප්පෝ බලයට ආවොත් අපිට මිනීමස් කන්නයි වෙන්නේ?