(ඉන්දිකා රාමනායක)
විවාහක රූ රැජිනකට බලහත්කාරකම් කිරීම සහ සුළු තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජන වන කැරොලයින් ජුලි සහ චූලා පද්මේන්ද්‍ර නමැති සැකකාරියන් පොලිස් ඇප මත මුදා හළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මොවුන් ලබන 19 වැනි දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ නම කෙළෙසන්ට තව මුකුත් ඉතිරි වෙලා තියෙනවද කියලා බලමුද?
මේ වගේ දේවල්වලට නම් පොලිසිය ඇප දෙන්න හරි දක්ෂයි.
දරුවොයි, මිනිහයි බලාගෙන ගෙදර ඉන්නේ නැතිව කෝලම් නටන්න යනවා කොවිඩ් අස්සේ...
හිරේ දාන්න වටින්නේ. පට්ට අම්මණ්ඩි චන්ඩි පාට් දාන්න ආවට
රූපය හැමදාම ඔය විදියට තියනවා කියලා හිතන් ඉන්න බලවත් උදවිය ඔය වගේ ගොන් වැඩ කරනවා...