
කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ සැමියා වන අතුල සේනානායක මහතා අද ( 9) කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතා 64 වැනි වියේ පසු විය.
ඔහු මෙවර මහ මැතිවරණයේ සමගි ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ කණිෂ්ක සේනානායක මහතාගේ පියාද වේ.
COMMENTS