(රංජන් කස්තුරි )
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් පන්සීයකට අධික ප්‍රමාණයක් නිෂ්කාශනය කළ නොහැකිව වරාය ගුදම් වල රඳවා ඇතැයි කොළඹ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවෝ පවසති.
රට තුළ බරපතළ ඩොලර් හිඟයක් උද්ගතව තිබෙන හෙයින් මෙම භාණ්ඩ නිදහස් කර ගැනීම කල් යමින් තිබෙන බවද ආයතන කරුවෝ කියයි.
අල ලූණු පරිප්පු ටින් මාළු සහ කිරිපිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් අඩංගු කන්ටේනර් එලෙස වරායේ තබා තිබෙන බව ද ඔවුන් පැවසුහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගු නිලධාරීන්ගේ කමිෂන් එක තාම ලැබිලා නෑ ඒකයි
වෙළඳ ඇමතිලා, වරාය ඇමතිලා නම් දෙන්නේ ලොකු කතා නමුත් භාණ්ඩ වලින් අය කරගන්න ඕනේ බදු අයකරගෙන කඩිනමින් නිදහස් කරලා දෙන්න කවුරුවත් කටයුතු කරන්නේ නැහැ. ඩොලර් නැහැ කියා කියා ඉන්නවා, මිලදී ගත බදු ටික බෙදා හරින්න
මේක ආනයනකරුවන්ගේ ප්‍රචාරයක්.
ජොනී කියනවා ඕන තරම් ඩොලර් තියනවා කියලා, වියත් මගේ ලමයි කිව්වා ඩොලර් මවනවා කියලා ඒ කාලේ. අන්න ඒ කට්ටියට කිව්ව නම් බඩු නිදහස් කරලා දෙයි.
කොම්පෝස්ට හදන්න අමුද්‍රව්‍ය නැතිවයි ඉන්නේ මෙම ආහාර ද්‍රව්‍ය කල් පැන්නාම කොම්පෝස්ට් වලට දෙන්න පුලුවන්නේද.?