IMG-LOGO

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා


“අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 500ක් වරාය හිරවෙලා’’

(රංජන් කස්තුරි )

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් පන්සීයකට අධික ප්‍රමාණයක් නිෂ්කාශනය කළ නොහැකිව වරාය ගුදම් වල රඳවා ඇතැයි කොළඹ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවෝ පවසති.

රට තුළ බරපතළ ඩොලර් හිඟයක් උද්ගතව තිබෙන හෙයින් මෙම භාණ්ඩ නිදහස් කර ගැනීම කල් යමින් තිබෙන බවද ආයතන කරුවෝ කියයි.

අල ලූණු පරිප්පු ටින් මාළු සහ කිරිපිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් අඩංගු කන්ටේනර් එලෙස වරායේ තබා තිබෙන බව ද ඔවුන් පැවසුහ



අදහස් (5)

“අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 500ක් වරාය හිරවෙලා’’

FAIROOS Thursday, 23 September 2021 07:02 PM

රේගු නිලධාරීන්ගේ කමිෂන් එක තාම ලැබිලා නෑ ඒකයි

:       5       7

de silva Thursday, 23 September 2021 07:58 PM

වෙළඳ ඇමතිලා, වරාය ඇමතිලා නම් දෙන්නේ ලොකු කතා නමුත් භාණ්ඩ වලින් අය කරගන්න ඕනේ බදු අයකරගෙන කඩිනමින් නිදහස් කරලා දෙන්න කවුරුවත් කටයුතු කරන්නේ නැහැ. ඩොලර් නැහැ කියා කියා ඉන්නවා, මිලදී ගත බදු ටික බෙදා හරින්න

:       4       7

Shan Friday, 24 September 2021 01:53 AM

මේක ආනයනකරුවන්ගේ ප්‍රචාරයක්.

:       0       0

දාස Friday, 24 September 2021 06:00 AM

ජොනී කියනවා ඕන තරම් ඩොලර් තියනවා කියලා, වියත් මගේ ලමයි කිව්වා ඩොලර් මවනවා කියලා ඒ කාලේ. අන්න ඒ කට්ටියට කිව්ව නම් බඩු නිදහස් කරලා දෙයි.

:       0       2

අබිලින් Friday, 24 September 2021 06:45 AM

කොම්පෝස්ට හදන්න අමුද්‍රව්‍ය නැතිවයි ඉන්නේ මෙම ආහාර ද්‍රව්‍ය කල් පැන්නාම කොම්පෝස්ට් වලට දෙන්න පුලුවන්නේද.?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප පුවත්පතට ‘‘ඒෂියා මිරකල්‘‘ සම්මාන 7ක්
2024 මැයි මස 30 65 0

ලංකාදීප පුවත්පත ‘‘ඒෂියා මිරකල්‘‘ සම්මාන උලළේදී ශ්‍රී ලංකාවේ හොඳම පුවත්පත සහ පුවත්පත් සන්නාමය ලෙස විශිෂ්ඨ සම්මානයෙන් පිදුම් ලැබීය.


දුම්රියේ නැති වූ ගමන් මල්ල යළි ඉන්දීය තරුණියටම
2024 මැයි මස 30 344 0

ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක සුඛෝපභෝගී මැදිරියක ගමන් ගත් මේ රට සංචාරයක් සඳහා පැමිණ සිටි ඉන්දීය ජාතික අවුරුදු 24 ක් වයස තරුණියක් සතු රුපියල් ලක


විශේෂ පුහුණුවකට පොලිසියේ ලොක්කෝ තුනක් ඇමෙරිකාවට යති
2024 මැයි මස 30 692 1

විශේෂ පුහුණු පාඨමාලා දෙකක් සඳහා සහභාගී වීමට නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ, අජිත් රෝහණ , නියෝජ්‍ය පොලිස්පති පුෂ්ප කුමාර සහ නියෝ


පරිවර්තන පනතට විරුද්ධ රටට එරෙහි අය
2024 මැයි මස 30 208 0

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධ වීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ අවශ්‍යතාවය ඇති පාර්ශ්වයන්ට පමණක් බව මුදල් රාජ්‍ය


කැළණි ගඟේ සැඬ පහරට හසු වූ දෙදරු මව
2024 මැයි මස 30 896 1

කැළණි ගඟේ සැඩ පහරට හසුව කිලෝමීටර් නවයකට ආසන්න දුරක් මරණය පෙනි පෙනී දියඹේ ගසාගෙන යමින් සිටි 46 හැවිරිදි දෙදරු මවකගේ දිවි බේරා ගැනීමට කඩුවෙල පොලීසියට සහ


බිරියගේ පොරෝ පහරින් සැමියා මරුට
2024 මැයි මස 30 657 1

යම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ පොරෝ පහරින් බරපතල කැපුම් තුවාල ලැබූ සැමියා මියගොස් ඇතැයි ඉපලෝගම පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1042 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2638 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2233 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site