(ඉන්දිකා රාමනායක)
නවගමුව වෑක්කවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන ගල් වලක සේවකයන් දෙදෙනකු අද (9) පෙරවරුවේ එහි අඩි 100 ක පමණ ඉහල සිට ඇද වැටීමෙන් මියගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම සේවකයන් දෙදෙනා ගල් බෝර දැමීම සදහා ඉහළ සිට ගල් විදිමින් සිටියදී ඉහළි සිට ගල් කිහියක කඩා වැටී හේතුවෙන් මෙම සේවකයන් දෙදෙනා ද ගල්පතිත වීම නිසා බිම වැටී ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd