
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුළුගම ජය කොඩි කන්දේ නිවෙස් දෙකක සඟවා තිබූ ගිනි වතුර (නයිට්‍රික් ඇසිඩ්) කිලෝ 77 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
ප්ලාස්ටික් බූලි තුනක මෙම ගිනි වතුර අඩංගු කර තිබූ බව පොලිසිය කියයි.
බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට පහරදී සැඟවී සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකරන සෝදිසි මෙහෙයුමක දී නිවෙස් දෙකක සඟවා තිබූ මෙම ගිනි වතුර අඩංගු බුලී සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

COMMENTS
ඔය දේවල් ගැන අන්තිම කොන දක්වා හොඳට හොයලා බලන්න. නැතිනම් තවත් පාස්කු පාස්කු ප්‍රහාරයක් වෙන්නත් පුළුවන්. ඔතන කලබල කළ හැමෝටම නීතිය තදින් ක්‍රියාත්මක කරන්න. නැතිනම් ගොඩක් නරක පූර්වාදර්ශයක් වෙනවා. බලමුකෝ එක රටක්, එක නීතියක් වෙන විදිහ...
හා හා ඕවා ගැහැණු ළමයි ආරක්ෂා කරන්න ගෙනාපුවා...
පල්ලි වටේ තණකොළ මරන්න ගෙනාපුවා වෙන්න ඇති...
ඕවා තණකොළ කපන කඩු හෝදන්න, මලකඩ අරින්න ගෙනාපු ඒවා. ආයේ බාරදෙන්න...
අපිලගේ හැම ගෙදරකම ගැහැණු ළමයි ඉන්නවා. එයාලට වැඩි ආරක්ෂාවක් දෙන්න තමයි අපි මේවා පාවිච්චි කරන්නේ..
තවත් බලා ඉන්නේ නැතුව අටළුගම වට කරලා සෑම නිවසක්ම පරික්ෂා කරන්න. මුලින්ම පොලිස් නිලධාරීන්ට පහර දුන්නු දවසේමයි කරන්න තිබ්බේ...
සංහිඳියාවටද?
අනිවාර්යයෙන්ම දේශපාලන හයියක් ඇති. ලංකාවේ සිදුවන සියලු අපරාධවලට දේශපාලන අනුබල තියෙනවා.
ආයෙත් බෝම්බ හදන්නයි යන්නේ.
"අටළුගම අළු කරන්න" ඔය ඇතිනේ...
බොරු... ඒක නම් කොහොමවත් වෙන්න බැහැ.
ඉතින් අටලුගම හැම ගෙදරකම වගේ මේවා තියෙනවා.. මේවා තියාගන්න තහනමක් වෙන්න ඕනෑ. මොකද ඔවුන් රත්තරන් උණු කරන්න ගන්නේ මේ ඇසිඩ් එක.. ඉතින් මේවා මිනිස්සු කුලප්පු කරන තේරුමක් නැති වැඩ..
තවත් මහා විනාශයක ආරම්භයක් වගේ පේන්නේ..