IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


අටලුගමට පොලිස් මුරකාපොලු 10 ක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

බණ්ඩාරගම  අටුලුගම ග්‍රාම සේවා වසම අටක් හුදකලා කිරීමත් සමගම එම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි  යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත පොලිස් මුර කපොලු 10 ක් ස්ථාපිත කළ බව  පානදුර කොට්ඨාස භාර  පොලිස් අධිකාරී  සංජය  ඉරසිංහ  මහතා පැවසීය.

             

අටලුගම නැගනහිර ,අටලුගම බටහිර ,කොරාවල ,ගල්ගේ මණ්ඩිය ,බෝගහවත්ත , බමුණුමුල්ල 659 සි ,බමුණුමුල්ල  659 ඩි  ග්‍රාම සේවා වසම්  ආවරණය වන පරිදි  පොලිස් මුර කපොලු ස්ථාපිත කර ඇත .

                             

එම ග්‍රාම සේවා වසම් වලට  ඇතුළුවීමට නොහැකි ලෙස  හා  එම ගම් ග්‍රාම සේවා වසම් වලින් පිටතට පැමිණීමට නොහැකි ලෙස   ආරක්ෂාව තර කර ඇති බව  ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීය .

                     

ඊට අමතරව  අටලුගම ගම්මානයට පිවිසීමට තිබෙන  කිම්මන්තුඩාව ප්‍රදේශයේ  ඇළ මාර්ගයට ද පොලිස් නාවික  කොට්ඨාසයේ  බෝට්ටුව යොදවා  තවදුරටත් ආරක්ෂාව තර කිරීමට  කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය .

                             

සෞඛ්‍යය  අංශ වලින් සහ  පොලිසියෙන් ලබා දී තිබෙන  නති රීති වලට මෙන්ම නිරෝධායන  නීති වලට ගරු කර කොරෝනා වෛරසය  මැඩ පැවැත්වීම  සඳහා  සහය දක්වන ලෙස අටුලුගම  ප්‍රමුඛ බණ්ඩාරගම   ජනතාවගෙන්  ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය   



අදහස් (0)

අටලුගමට පොලිස් මුරකාපොලු 10 ක්

ඔබේ අදහස් එවන්න

දියත

මුද්දරයක අවම මිල 100 වෙයි
2024 ජුනි මස 19 256 0

තැපැල් මුද්දරයක අවම මිල රුපියල් සියය දක්වා ඉහල දැමීමට අනුමැතිය ඉතා මෑතකදී ම ලැබෙනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසයි.


’’කණ්ඩායමේ වැරදි නිසා තරඟාවලිය අහිමි වුණා’’
2024 ජුනි මස 19 284 0

‘අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරියට ක්‍රීඩා නොකළ නිසා මේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ස


විමධ්‍යගත මුදල් හැඳි දෙකකින් බෙදලා
2024 ජුනි මස 19 236 0

විපක්ෂයේ බහුතරයකට විමධ්‍යගත අරමුදල් සතයක්වත් ලැබී නැතත් සමහරුන්ට මිලියන සීයක්, දෙසීයක් බැගින් බෙදා දී ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්


මිහින්තලා පුදබිමට ආරක්ෂාව දෙන්න
2024 ජුනි මස 19 460 4

මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප


සැකකරු සැරයන්ගේ හිසට දුරකතනයෙන් පහරදීලා
2024 ජුනි මස 19 306 1

බීමතින් ත්‍රී රෝද රථයක් පැදවීම සම්බන්ධයෙන් රියදුරෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ස්වසන නල පරීක්ෂාව සිදුකරමින් සිටියදී සැකකරු ජංගම දු


පියුමිගේ ගිණුම් 19 ක වාර්තා කැඳවන්න අධිකරණ නියෝගයක්
2024 ජුනි මස 19 3659 8

උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලී නිරූපිකාව මෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1348 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3071 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2512 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site