
(ඉන්දිකා රාමනායක)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක, රථවාහන , අපරාධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් අද (8) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි එම කාර්යාලයේ දී වැඩ බාරගත්තේය.
සෞඛය ආරක්ෂක නීති අනුව මෙම වැඩ බාර ගැනීම චාම් අදන්මින් සිදුකර තිබිණි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා යටතේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට අමතරව, අපරාධ දිසාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව, නාවික හා සංචාරක දිසාව යන දිසා 4 මෙන්ම එම කොට්ඨාස 11 ද අයත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම්, ඔබ ඉතා දක්ෂ පොලිස් නිලධාරියෙක්... මේ නව පත්කිරීමට ඔබ සුදුසුයි.
හරිම ප්‍රසන්න මනුස්සයෙක්. හොඳ හිතක් ඇති. උණුසුම් සුබපැතුම් එක් කරමු...
සුදුසුම පුද්ගලයා... නමුත් කී දෙනෙක් තරහින් ඇද්ද?
සුබපැතුම්! බුදුසරණයි!
සුබපැතුම්, විශාල ආඩම්බරයක්...
ආණ්ඩුව ගැන කතා කළොත් ඔබගේ ජනප්‍රසාදය අඩුවෙයා. ඔබ නිතර ජනතාවගේ පැත්තේ ඉන්න. එතකොට ඔබට තව ලොකු තැන්වලට යන්න පුළුවන්.