IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අජිත් රෝහණ නව ධූරයේ වැඩ බාරගනී

(ඉන්දිකා රාමනායක)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  නීතිඥ අජිත් රෝහණ මහතා  පොලිස් මාධ්‍ය ප්‍රකාශක,  රථවාහන , අපරාධ  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් අද (8) පෙරවරුවේ  බත්තරමුල්ලේ පිහිටි එම  කාර්යාලයේ දී වැඩ බාරගත්තේය.

සෞඛය ආරක්ෂක නීති අනුව   මෙම වැඩ බාර ගැනීම චාම් අදන්මින්  සිදුකර  තිබිණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා යටතේ   මාධ්‍ය ප්‍රකාශක ධුරයට අමතරව,  අපරාධ දිසාව,  මත්ද්‍රව්‍ය නාශක  කාර්යාංශය,   රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව,  නාවික හා සංචාරක දිසාව  යන  දිසා 4 මෙන්ම එම කොට්ඨාස 11 ද අයත්වේ.



අදහස් (6)

අජිත් රෝහණ නව ධූරයේ වැඩ බාරගනී

Ratna P Thursday, 08 July 2021 02:19 PM

සුබපැතුම්, ඔබ ඉතා දක්ෂ පොලිස් නිලධාරියෙක්... මේ නව පත්කිරීමට ඔබ සුදුසුයි.

:       800       661

කිරි පුතා Thursday, 08 July 2021 04:15 PM

හරිම ප්‍රසන්න මනුස්සයෙක්. හොඳ හිතක් ඇති. උණුසුම් සුබපැතුම් එක් කරමු...

:       0       0

gunarathna Thursday, 08 July 2021 04:41 PM

සුදුසුම පුද්ගලයා... නමුත් කී දෙනෙක් තරහින් ඇද්ද?

:       0       0

සමිත හිමි කුරුණෑගල Thursday, 08 July 2021 04:59 PM

සුබපැතුම්! බුදුසරණයි!

:       0       0

Bam,unuarachchi Thursday, 08 July 2021 05:24 PM

සුබපැතුම්, විශාල ආඩම්බරයක්...

:       0       0

pradeepa Thursday, 08 July 2021 06:42 PM

ආණ්ඩුව ගැන කතා කළොත් ඔබගේ ජනප්‍රසාදය අඩුවෙයා. ඔබ නිතර ජනතාවගේ පැත්තේ ඉන්න. එතකොට ඔබට තව ලොකු තැන්වලට යන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1043 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site