( දිල්රුක්ෂි ග්‍රේරු )
පාතාල නායක අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන පාතාල කල්ලි සාමාජිකයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පුද්ගලයා හේනේගම මිතිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු ගමන් කළ මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදී එහි තිබී හොරොයින් සොයාගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ කිරිදිවැල ඒකකයේ නිලධාරියකුගෙන් ලද තොරතුක් මත කිරිඳිවැල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd