(රොමේෂ් මධුෂංක)
මුලතිව් තන්නිමුරුක්කු ප්‍රදේශයේ වෙල්යායකදී අකුණු සැර වැදී ගොවියන් තිදෙනකු මරුමුවට පත්ව ඇතැයි මුලතිව් පොලිසිය කියයි.
කුමුළුමුලේ පදංචි 35, 34 සහ 46 යන වයස්වල පසුවන්නන් බව ද පොලිසිය කියයි.
එකම කුඹුරක වැඩ කරමින් සිටියදී මෙම තිදෙනා තද වර්ෂාව නිසා අසල තිබූ පැලකට ගොස් ඇති අතර එහිදී අකුණු සැර වැදී ඇතැයි ද වාර්තා වෙයි
මෙලෙස අකුණුසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ මුලතිව් කුමුලමුනෙයි බටහිර ප්‍රදේශයේ පදිංචි පී.සුවර්නන්, කනපතිපිල්ලෙයි මහුරන් සහ යෝගලිංගම් සුජීවන් නැමති ගොවීන් බව පොලිසිය කියයි.
COMMENTS