IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘සමෘද්ධි අධිකාරියේ වාහන 5ක් ඡන්ද වැඩවලට යොදාගෙන’

(මුදිතා දයානන්ද)
           
සමෘද්ධි අධිකාරියට අයත් වාහන පහක් මැතිවරණ කටයුතුවලට යොදා ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි විජිත හේරත් මහතා අද (21) පැවසීය.
           
WP KR 0824,   WP KJ 7544, WP TD 90008, WP KD 0824,  WP GA 6710 එලෙස යොදාගෙන තිබෙන වාහන බවද ඔහු පැවසීය.

ඔහු මෙසේ පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. 
           
ආණ්ඩුව ජනාධිපතිවරණයේදී නීති විරෝධී ආකාරයට රාජ්‍ය බලය, මහජන මුදල් යොදවමින් මැතිවරණ අල්ලස් ලබාදෙමින් සිටින බවද රාජ්‍ය වාහන ඇතුළු බොහෝ දේ මේ සඳහා යොදා ගනිමින් සිටින බවද හේරත් මහතා පැවසීය.
           
පවුල් ලක්ෂ හයකට අලුතින් සමෘද්ධි ලබාදීමට නියමිත අතර එයද ඡන්ද අල්ලසක් සේ භාවිතා කරන්නට තරම් ආණ්ඩුව බංකොලොත් වී ඇති බවද ඔහු පැවසීය. පවුල් ලක්ෂ තුනක අයදුම් පත් මේ වන විට ලබාගෙන ඇති අතර ඔවුන්ට සමෘද්ධි හිමිකම් ලැබී තිබෙන බවත්, ජනාධිපතිවරණය නිමවීමෙන් පසුව ලබාදෙන බවත් සඳහන් නීති විරෝධී ලිපියක් මැතිවරණ කොමිසම අත්අඩංගුවට ගත්තද තවදුරටත් ප‍්‍රාදේශීය සංවිධායකවරු මගින් මෙම ලිපි බෙදාහරිමින් සිටින බවද හේරත් මහතා පැවසීය. 
           
ජාතික ජන බලවේගය මේ මැතිවරණය පුරාම පෙනී සිටින්නේ මේ මුදල් අවභාවිතය, නාස්තිය වළක්වන පාලනයක් බිහිකර ගැනීමට බවද ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

‘සමෘද්ධි අධිකාරියේ වාහන 5ක් ඡන්ද වැඩවලට යොදාගෙන’

Mahee Monday, 21 October 2019 01:28 PM

මහජන මුදල් දේපල අවභාවිතා කරන හොර, තක්කඩි දේශපාලුවන්ගෙන් අපේ රට කවදාවත් ගලවා ගන්න ලැබෙන්නේ නැහැ. ඇයි? ඒක තමයි කෝටියක් වටිනා ප්‍රශ්නය. ඇයි එහෙම අපේ දේපල ගසා කන්න මොවුන්ට පුළුවන් වෙලා තියෙන්නේ? අපේ වහල්කම හින්දා... කැපුවත් ලේ, අර පාට, මේ පාට කියලා හිතන මානසික වහල් බව හින්දා... අපි දැන්වත් ඇස් අරිමු.

:       0       73

ajith Tuesday, 22 October 2019 03:44 AM

සමෘද්ධි අදිකාරියේ වාහන 05 මොකක්ද මහත්තයෝ, පොහොට්ටුවට සපෝට් එකට සමෘද්ධිලාභීන් සහ සමෘද්ධි නිලධාරීනුත් බස්වල නැගී ගෙන ගෝඨාගේ රැස්වීම්වලට යන්නේ. රජයේ නිලධාරීන් යොදවන එකත් වැරදි නේද?

:       1       1

BamunuarachchiWednesday, 23 October 2019 03:56 PM

එහෙනම් කව්ද අර රජයේ ගුරුවරුන්ට විහාරා මහාදේවී පාර්ක් එකේ රැස්වීමක් සංවිධානය කරලා අකිල විරාජ බැන බැන ගියේ? සමෘද්ධි කාරයන් මීටින්වලට යන්නේ තම කැමැත්තෙන් රජයේ වාහන අවභාවිත යයි සමෘද්ධි කාරයන් මීටින්වලට යන එකයි තේරුම් ගන්න බැරි මැට්ටෝ ඉන්නේ එජාපයේම තමයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 139 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 53 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 438 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 603 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 339 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 272 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site