IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සීඩී 326 ක් සමඟ මුස්ලිම් මාධ්‍යවේදියෙක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර උදය මාවතේ නිවසක සගවා තිබූ සංයුක්ත තැටි 326 ක් සමග මුස්ලිම් ජාතික මාධ්‍යවේදියකු අද(12) අත්අඩංගුවට ගෙන තිබේ.
 
යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විද්‍යුත් නාලිකාවක සේවය කරන 58 හැවිරිදි මාධ්‍යවේදියෙකි.
 
මෙම පුද්ගලයා සතු සංයුක්ත තැටි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
 
මොහු හෙට (13) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (8)

සීඩී 326 ක් සමඟ මුස්ලිම් මාධ්‍යවේදියෙක් අත්අඩංගුවට

Perakum Sunday, 12 May 2019 03:05 PM

මාධ්‍යවේදියෙක් ළඟ සීඩී තියන එක පුදුමයක්ද.? ඒක නීතිවිරෝධී වෙන්නේ කොහොමද?

:       446       553

PradeepSunday, 12 May 2019 05:23 PM

ඔව්නේ.. ඇයි පැරකුම්ට තේරුන දේ පොලිසියට තේරුනේ නැත්තේ. පැරකුම්, සගවා තිබු සීඩී තැටි කිව්වම මොකක්ද මැවෙන රුපය. සගවලා තිබුනේ එහි යම් රහස් හෝ නීතිවිරෝධී දෙයක් තිබුන නිසා කියලා හිතන්න අමාරුද.. කෝකටත් කලබල වෙන්න එපා. ඒවල වැරදි දෙයක් නැත්නම් නිදහස් කරයි. ඔය කඩු, කිනිසි බෝම්බ සමග අහුවුන අයත් නිදහස් කරන්නේ...

:       32       262

හිරාන් Sunday, 12 May 2019 04:03 PM

සෑම අයකුම ත්‍රස්තයකුද නොවේ... නමුත් නිවැරදි පරීක්ෂණයකින් නිවැරදි දේ සනාථ විය යුතුයි. මේ මොහොතේ මුස්ලිම් කියපුවාම බලන ක්‍රම වේදයේත් යම්යම් දේවල් තිබෙන නිසා... අපි නිවැරදි නම් කිසිම විටක බිය විය යුතු නැත.

:       37       491

PradeepSunday, 12 May 2019 05:25 PM

හැම මකුනම ලේ බොන්නේ නෑ කිව්වට මේ දක්වා ලේ බීපු හැම කෙනාම මකුණෝ.. ඉතින් හැම මකුනෙක් ගැනම අවධානයෙන් ඉන්න එක හොදයි..

:       431       1577

NuwanMonday, 13 May 2019 03:50 AM

සහතික ඇත්ත කතාව. හොඳ උදාහරණයක්

:       0       0

sasithMonday, 13 May 2019 03:53 AM

හරියටම හරි ප්‍රදීප්

:       0       0

Rohit Monday, 13 May 2019 12:33 AM

අපි හමුවෙලාම ප්‍රතිචාර දක්වන්න ඕනේ... නොමග ගිය මනුස්සයට නෙමෙයි. නොමග යවපු දර්ශනයටයි. අපි හැමෝම මිනිස්සු දුර දිග බලා වැඩ කළොත් හොඳයි. අපි හැමෝම මෙහ පෘථිවියේ ජීවත් වෙන මිනිස්සු... රටවල්, පාට, පක්ෂ බෙදා වෙන්වුණාට... තිබෙන ප්‍රශ්න වැඩි කරන්නේ නැතුව, අහිංසක එදා වේල හම්බ කරන් ජීවත් වෙන අහිංසක දුප්පත් මිනිසුන්ට ඉන්න දෙන්න. පාලකයින්ට ඕනෑ විදිහට නටවන්න දෙන්නේ නැතුව හැමෝටම ලෝකය මැව් නිර්මාණකරුවාගේ පිහිටයි.

:       0       0

ලුම්බිණි Monday, 13 May 2019 02:20 AM

සමහර රටවල සුරතලයට ඇති කළත්, බල්ලෙක් යම් කෙනෙකු සපා කෑවොත් එම බල්ලා මරණ එක සිරිතක්. ඒත් හැම බලලම මරන්නේ නැහැ. (සපා කන්නේ බල්ලෝ මිසක් බළල්ලු නොවුණා කියල).

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 26 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 98 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 268 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 311 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 605 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 209 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site