IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වන්දනාවේ ගිය තරුණයෙක්ට දිවියෙක් පහර දෙයි

(විජේරත්න රත්නායක)

                 

කතරගම වන්දනාවේ යමින් සිටි පිරිසකගෙන් තරුණයකුට යාල අභයභූමිය ආශ්‍රිත ගල්ගේ හන්දිය ප්‍රදේශයේ දී දිවියකු පහරදීමෙන් තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

මෙලෙස දිවි ප්‍රහාරයෙන් තුවාල ලබා  රෝහල්ගත කර ඇත්තේ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

නාවලපිටිය ප්‍රදේශයේ පිරිසක් බස් රථයකින් කතරගම වන්දනාවේ යමින් සිටින අතර ගල්ගේ හන්දිය ආසන්නයේ දී එම කණ්ඩායමේ කීපදෙනෙක් ශාරීරික අවශ්‍යතාවයක් සඳහා බස් රථයෙන් බැස තිබේ.

එම අවස්ථාවේ එම තරුණයාගේ ඇඟ මතට එක්වරම වනයේ සිට දිවියෙක් කඩාපැන ඇති තිබෙන බවත් දිවියාගේ පහරදීමෙන් ඔහුගේ බෙල්ල ප්‍රදේශය තුවාල වී තිබේ.

                 



අදහස් (2)

වන්දනාවේ ගිය තරුණයෙක්ට දිවියෙක් පහර දෙයි

sam Sunday, 22 December 2019 05:29 AM

තවතව දිවියන් වර්ධනය වේවා..!!!

:       0       3

ගැමුණු Sunday, 22 December 2019 06:55 AM

තරුණයාගේවත්, කොටියාගේවත් වරදක් නොවන ඉතාම අහඹු සිදුවීමක්... මේ මාර්ගය වැටීඇත්තේ යාල ජාතික උද්‍යානය තුළින්... කොටින්ගේ නිජබිමක්. කොල්ලට මුත්‍රා බරක් හැදිලා කැලේට යන එකත් වරදක් නොවේ. කොටියා බය ගැන්විලා ආරක්ෂාවට පහරදීලා පැනයන්න ඇති...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 117 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 47 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 401 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 574 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 323 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 266 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site