IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රයන් වැන් රොයන් මුදාහරී

(ක්‍රිෂාන් ජීවක ජයරුක් )

කේරල ගංජා ලග තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට මාසයකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රසිද්ධ නළු රයන් වැන් රොයන් මහතා රුපියල් 4000ක දඩයක් ගෙවීමෙන් පසු මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (9) නියෝග කලේය.

ඔහු එම චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මුදා හැරිණි.

ඊට අමතරව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමීර මීකදවත්ත මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ වශයෙන් ඇති මෝටර් රථය මුදා හරින ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය.

එම මෝටර් රථය රුපියල් ලක්ෂ 50 ක බැදුම්කරයක් මත ලියාපදිංචි අයිතිකරුට මුදා හරින ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වැඩිදුරටත් නියම කෙරිණි.

 



අදහස් (11)

රයන් වැන් රොයන් මුදාහරී

ruchira Thursday, 09 May 2019 11:42 AM

ගංජා ග්‍රෑම් 5 ට මාසයක් රිමාන්ඩ් කරාට බෝම්බ හදලා අහු උනොත් දවස් 2 න් ඇප හම්බවෙනවා.

:       0       114

tikiri Thursday, 09 May 2019 12:13 PM

ඔය 4000 ගන්න මේ දුප්පත් රටේ මහජන මුදල් මිලියන කීයක් නාස්ති වෙන්න ඇතිද ?

:       0       74

Kumar Thursday, 09 May 2019 12:20 PM

ලංකාවේ හැටි ඔහොම තමයි.

:       0       40

රොමානිස් කිවිදු Thursday, 09 May 2019 12:30 PM

නීතිය මකුළු දැලකී අහුවෙන පොඩි සත්තූ...... දෙබරුන් බඹරු නොඇලෙති දැන ගනින් පුතූ.... බලයද මුදල් නැතිනම් බලනුව මෙන්න තතූ.. නොම ඉපදෙන්න මේ වැනි රට මෙයින් මතූ.

:       0       141

පිටිගල මිලානෝ Thursday, 09 May 2019 12:33 PM

ප්‍රසිද්ධ නළු? අමල් සින්දු කියන්න ගියා කියලම ටිකකට හිතුවත් මෙයා ගියේ රඟපාන්නද? මේ ඔක්කොම අපි හිතුවට වඩා භූමිකාවක් මධූෂ්ගේ යටතේ කරලා තියෙනවා. ඔතන හිටිය ඔක්කොම පාතාල ගෝලයෝ නම් මේ දෙන්නා විතරක් වෙනස් වෙන්නේ කොහොමද?

:       2       118

RaveendraFriday, 10 May 2019 03:39 AM

පිටිගල මිලානෝ මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ දහස් අප අගය කරන්නෙමු. අප කිසිවෙකුට පුද්ගලිකව අපහසක කරනවා නොසිතන්න. මොහු ගියේ මේ කිසිවක් ගැන නොදැන නොවනබවනම් ස්ථිරය. අනිත් කරුණ නම් ටෙලි "නාටක " වල රගපෑ පමණින් ප්‍රසිද්ද රංගන ශිල්පියෙකු වන්නේ කෙසේද ? මේවා විහිලුය. වෘතීය නළුනිලියන් සමග සැසදීමේදී මොවුන් සිටින්නේ කොතනද යන්නවත් සිතීමටවත් නොහැකිය. මුදල් මතම යැපෙන මාධ්‍යයවලින් කරන නිවට වැඩ නිසා මේ ගොයියෝ විරයෝය.

:       1       1

chandima Thursday, 09 May 2019 12:58 PM

පව් අනේ, ඇත්තටම සින්දු කියන්න වෙන්න ඇති යන්න ඇත්තේ?

:       0       29

Chama Thursday, 09 May 2019 01:29 PM

මූදා හැරියේ ආයේ ඒ වැරදිම කරවන්නද...

:       4       11

San80 Friday, 10 May 2019 03:46 AM

හිනා වෙවී යන හැටි විතරක් හරියට ලොකු වීරකමක් කරලා එනවා වගේ...! (පිටුවහල් කරන අයගේ ගුවන් ටිකට් පතට සල්ලි ගෙවන්නේ කවුද? දන්නේ නැති හින්දයි අහන්නේ)

:       0       16

Pasindu Friday, 10 May 2019 08:34 AM

4000ක් තරම් ලොකු දඩයක් කොහොම ගෙවන්නද?... පව් අසරණයා.

:       0       1

Rupawathie Friday, 10 May 2019 09:04 AM

උපන් දේශයත් පාලුවෙනවා..

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 136 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 51 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 426 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 596 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 336 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 270 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site