IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනියට තර්ජන

(බිඟුන් මේනක ගමගේ) 

මැතිවරණ කොමිසමේ නිර්දේශ මත ක්‍රියාකිරීම නිසා කිසියම් පිරිසක් විසින් නුගේගොඩ අනුලා විදුහලේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි චන්ද්‍රානි අමරසිංහ මහත්මියට තර්ජනය කරනු ලැබ ඇතැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් පැමිණිලි කර ඇත.

නුගේගොඩ අනුලා විදුහලේ ප්‍රාථමික අංශයේ පිහිනුම් තටාකය සඳහා මුදල් පරිත්‍යාගයක් ලබාදීමේ අරමුණෙන් ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සංවිධානය කර තිබූ උත්සවයක් මැතිවරණ කොමිසමේ නියෝගය මත අවලංගු කිරීමෙන් පසු මෙම තර්ජන එල්ල වී ඇතැයි එම ලිපියේ සඳහන් වේ.

අදාළ උත්සවයේ සංවිධායකයන් විසින් මෙම තර්ජනය කරනු ලැබ ඇතැයි ද ඇය පාසලෙන් නෙරපා හරින බව ඔවුන් පවසා ඇතැයි ද ලංකා ගුරු සංගමය කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වා විදුහල්පතිනියට තර්ජනය කළ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත. 



අදහස් (2)

නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනියට තර්ජන

almeida Wednesday, 23 October 2019 06:07 PM

නීතියට වැඩකළ එතුමියට මගේ ප්‍රණාමය...!

:       0       571

Raveendra Wednesday, 23 October 2019 09:33 PM

මුදල් පරිත්‍යාගයක් කිව්වේ ඒ "ඇමතියගේ " ගෙදරින් ගෙනාපු මුදල් වෙන්න ඇති. මාධ්‍යය‍ෙ වගකීමක් ඔය කියන " ඇමතියගේ මුසල නම " සදහන් කිරීම.කෙසේ වෙතත් දේශපාලුවන්ගේ අවශ්‍යතාවට තම ආත්මගරුත්ව පාවනොදුන් විදුහල්පතිනියට අපගේ ආචාර්ය.

:       0       590

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 115 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 46 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 399 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 571 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 323 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 266 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site