කෙහෙල්බද්දර තරුණයා ඝාතනයට පහක් සැකපිට ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය සඳහන් කරයි... 28 August 2022
Y raman · 1 hour ago බාධක ඉදිරියෙන් නෙවෙයි වමෙන් සහ දකුණින් කියලා දෙන්නට ගැලපෙන විදිහට හිතන්න. Reply 0
Y Bamunuarachchi · 1 hour ago බාධක නම් බාධක. පරිස්සමින් ගියා කියලා බාධක අයින් වෙන්නේ නැත. ඊයේ පෙරේදා දවසක් පාරක් හරහා කෝච්චිය නැවතුනා ඉතින් පරිස්සමින් ගියා කියලා එහා පැත්තට යන්න බැහැනේ. බාධක ඉවත් වන තුරු නැවතිලා ඉන්න ඕනේ. හැබැයි මොන බාධක තිබුනත් කාලය යනවා. ඒ කාලය තුල කරන්න තිබෙන වැඩ බාධක නිසා කරගන්න බැරි වුනොත් අන්න වරදින තැන. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාධක ඉදිරියෙන් නෙවෙයි වමෙන් සහ දකුණින් කියලා දෙන්නට ගැලපෙන විදිහට හිතන්න.
බාධක නම් බාධක. පරිස්සමින් ගියා කියලා බාධක අයින් වෙන්නේ නැත. ඊයේ පෙරේදා දවසක් පාරක් හරහා කෝච්චිය නැවතුනා ඉතින් පරිස්සමින් ගියා කියලා එහා පැත්තට යන්න බැහැනේ. බාධක ඉවත් වන තුරු නැවතිලා ඉන්න ඕනේ. හැබැයි මොන බාධක තිබුනත් කාලය යනවා. ඒ කාලය තුල කරන්න තිබෙන වැඩ බාධක නිසා කරගන්න බැරි වුනොත් අන්න වරදින තැන.