(ඡායාරූප - ගයාන් අමරසේකර)
අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේගේ 15 වැනි ගුණසමරු පිංකම අද (15) පස්වරු 3 ට මහරගම නගර සභා බෝ සමිඳුන් ඉදිරිපිටදී පැවැත්විණ.
මේ සඳහා කොළොන්නාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ, ඕමල්පේ සෝභිත නා හිමිපාණන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා කිහිප නමක් සහභාගී වූහ.
ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමිපාණන් වහන්සේ මෙම පිංකමේ මුලසුන හෙබවූහ.
මෙම අවස්ථාවට පාඨලී චම්පික රණවක මහතා ද සහභාගි විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාමීන් වහන්සේ කුමන්ත්‍රණ කරුවන්ට අහුවෙලා අකාලයේ අපවත්වුණා. මෙවැනි වටිනා හිමිනමක් අපට නැවත ලැබෙයිද ?
උන්වහන්සේ රට ජාතිය වෙනුවෙන් හඬක් නැගුවත් ඒ ක්‍රමය වැරදියි කියලයි මට හිතෙන්නේ.
ඔබ වහන්සේ අද වැඩ උන්නානම්