(ජයමාල් චන්ද්‍රසිරි )
දක්ෂ වැඩසටහන් නිෂ්පාදකයකු මෙන්ම ප‍්‍රවීණ නිවේදකයකු වු අභාවප්‍රාප්ත හේම නලින් කරුණාරත්න මහතාගේ අවසන් කටයුතු අද (08) පෙරවරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.
ඉකුත් 05 වැනිදා සිය නිවසේදී ඒ මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය.මිය යන විට හේම නලින් මහතා පනස් හයවැනි වියේ පසුවිය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව අත්වේවා !!!!
සොදුරු යුග පුරෂයකුගේ නික්ම යාම! ජන හදවත් ආකර්ෂණය කල සොදුරු නිවෙද්කයනේනෙනි, සහෘදයණෙනි ඔබට සුබ ගමන්!
සොදුරු වදනින් ජන මන සේම ජන හදවත් වැළද ගත් ඔබ නික්ම යාම කෙසේ නම් දරා ගන්නද ,,,,,,ජේෂ්ඨ මාධ්‍ය වේදියාණේනී ඔබට නිවන් සුව ,,,,,,,,,,,,,,,,,,,,,
අනේ එතුමා ආරම්භ කරපු " උරුමය" නම් වූ රුපවාහිනී නාලිකාව තුලින් අපේ රටේ සියලු පුරාවස්තු උරුමයන් ඉතා නවීන තාක්ෂණයෙන් අහසින් ගුවනින් වීඩියෝ කරමින් වාර්තා පිළියෙළ කරමින් ජාතියට අති දැවැන්ත උදාර මෙහෙවරක් කරමින් ඉන්න අතර තුර මේ විපත සිද්ධ වුනා. දැන් අපි කලයුතු වන්නේ ඒ සේවය ඉදිරියට ගෙනයාම.
ඔබට නිවන්සුව අත්වේවා!!! ඔබ කළ මෙහෙවර ඉතා අනර්ගයි. ලාංකීය ජනයාට සංස්කෘතිය ඉතිහාසය අභිමානය ගෙනදෙන වැඩසටහන් රාශියක් ඔබ දායදකරදී අපෙන් වෙන්වුණා...
මෙතුමා ගේ ගෝලයෝ ටික අතරමං නොකර රැක ගැනීමට කව්ද භාර ගන්නේ? එතුමා වෙනුවෙන් කරන්න ඇහැකි ලොකුම ගෞරවය ඒක තමයි.
නිවන් සුව පතමු...
නිවන් සුව අත්වේවා!!!!
නිවන් සුව පතමි!!!!
තමන්ටම ආවේනික රටාවකින් නව උසස් වැඩ සටහන් රාශියක් හඳුන්වා දෙමින් රුපවාහිනී කෙත අස්වැද්දු ඔබ මාධ්‍ය කලාව තුළින් ලක්මවට ආඩම්බරයක, අභිමානයක් එක් කළා. ශ්‍රී ලාංකීය ඇසි -දිසි මාධ්‍ය කලාවේ දේශීයත්වයේ සිංහල සලකුණ ඔබයි .පතමි මොක් සුව .....!!!
සොඳුරු මිනිසෙක් අපට නැතිවිය... ඔබට නිවන් සුව...