(ගයාන් අමරසේකර)
හදිසි අනතුරු හා විකලාංග සේවාවේ රජත ජයන්තිය අද(10) කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට හිටපු ඇමැති ඒ.එච්.එම් ෆවුසි, ජාතික රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ සහ හිටපු අධ්‍යක්ෂ හෙක්ටර් වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.





COMMENTS
Reply To:
-