
(ඡායාරූපය ලහිරු හර්ෂණ )











ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ සාකච්ඡාවක් විජේරාමයේ පිහිටි හිටපු ජනපතිගේ නිල නිවසේ පැවැති අතර ඊට සහභාගී වූ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ජන බල රැලියට සහභාගීවීමට පිටව ගියහ.
කොළඹ කොටුවේ බෝගහ අසල දී හිටපු ජනපතිවරයා ජන බල රැලියට යන පාගමනට සම්බන්ධ විය.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)













ඡායාරූප - ලහිරු හර්ෂණ







(ඡායාරූප - චතුර කොඩිකාර )
COMMENTS
පොදු ජනතාවට ජයවේවා! මහින්ද මහතාට ජයවේවා!
මුළු කොළඹම එකම හිස් ගොඩක් කරන්නව කිව්වට කියපු තරම් නැහැ වගේ නේද
ඇත්ත, කොළඹ නගරයම හිස් ! ගොඩක් හිස් !
කොළඹ වටලනවා කියලා කිව්වේ ආපු අය හිතාගෙන ඉන්නේ කොළඹ කියන්නේ ලේක්හවුස් වටරවුම කියලා.
අපිට කොච්චර ආදරේද මේ කට්ටිය. පෙන්නේ නැද්ද අව්වේ පිච්චි පිච්චි අපි වෙනුවෙන් හඬ නගන හැටි.
කොළඹ වටළලා ආණ්ඩු බලය අරන් ගෙදර යන්න ආපු කට්ටිය යන්න වෙන්නේ කොළඹ පාරවල් පුරා දාලා ගිය හිස් බෝතල් හා ග්රොසරී බෑග් තමයි. පවු ඉතිහාසයේ මෙච්චර ලැජ්ජා වුන විපක්ෂයක් නැතිව ඇති
මෙතන වැඩකරන ජනතාව නම් පෙන්න නැහැනේ. ඉන්නෙම හොරු ටිකක්.
අනේද කියන්නෙ දේශපාලනික වහල්බවේ ප්‍රතිමුර්ති. ලංකාව කවදා ගොඩ යයිද? අනේ අපේ රටේ මෝඩයෝ. කවුරු වෙනුවෙන්ද ඔය දුක් විදින්නේ. මේ හැම සැරයකදිම දෙකට බෙදිලා මේ අය පස්සෙන් යනවා. දෙගොල්ලන්ගෙම එකම වැරැද්ද දැක දැක. මම එකක් කියන්නම්. මේ රජකරවන්න හදන්නේ රටවත් ජනතාවත් නෙවෙයි. ඒ කියන්නේ මොවුන්ට ජනතා සේවයට අවශ්‍ය ආකල්ප නැත. ඇත්ත වශයෙන්ම මේ ආත්මාර්ථකාමී පිරිසක්. තව දුරටත් මෙවන් අසීලාචාර දේශපාලුවන් මෙම උත්තරීතර ස්ථානයේ තැබිය යුතුද? ඒ නිසා කරන්නට තියෙන්නේ එකම එක දෙයකි පක්ෂ වශයෙන් අපි බෙදී ඔබෙත්, මගෙත්, රටෙත් අවාසනාවයි දේශපාලකයින්ට බැන වැදීම නවතා දමා. අප විසින් අවංකව මේ පක්ෂ බේද අමතක කර රට ජනතාව වෙනුවෙන් සිය වගකීම් ඉටු කරන්න අධ්‍යාපනික පසුබිම ඇති උගත් අවංකව යහපත් විනයෙනුත් දේශපාලන සංස්කෘතියක් බිහිවීම එකම අරමුණ ඒ සඳහා පක්ෂ බේදයෙන් තොරව ජනතාව වෙනුවෙන් සිය වගකීම් ඉටු කරන්න නවතම, නියෝජිතයින් රටේ දියුණුව වෙනුවෙන් වහාම පත්කර ගනිමු
දැන් ජන බලය ගෙනාවනේ, ආණ්ඩුවත් පෙරලුවනේ! සතුටුද?
ලැජ්ජා වෙනවද නැත්ද බලන්න ඔයගොල්ලෝ ඉස්සෙල්ලා ඡන්දෙ තියන්නකෝ!
ඔබතුමා 2009 දී යුද්ධේ දිනලා හිටියේ රජෙක් වගේ , ඔය වටේ ඉන්න අය විශ්වාස කරන්නේ නැතුව , අතවැසියන්ට නිතිය අතට අරන් රට විනාශ කරන්න ඉඩ දෙන්නේ නැතුව , ඔබතුමා ජනතාවට ඡන්දෙට කලින් පොරොන්දු වුන විදිහට විධායක බලතල සහිත ජනාධිපතිකම අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය දුන්න නම් ඔබතුමා අදත් රටේ අගමැති , රටේ නායක , රට ගොඩක් දියුණුවෙලා , එහෙම වුනානම් මිනිස්සු ඔබට සලකන්නේ දෙවියකුට වගේ
මොන ජන බලවේගයක්ද මේ කුලියට කෑගහන අයනේ
මුළු ලංකාවෙන්ම ඔයටික විතරද ආවේ කියපු තරම් වැඩ නැහැ.
රට බේරා ගැනීමට හැකි ඔබට පමණයි. ජයවේවා!
කුලියට හරි කෑ ගහන්න යන්නේ රටේ තියන ආර්ථිකයේ ශක්තිමත් නිසා කියලා තේරුම් කියල තේරුම් ගත්තොත් හොඳ නැද්ද ?
මටනම් මේවා විහිළුවක්.මෙයාල හරියට රටටත්, ජනතාවගේ පපුවට දැනෙන්නත් යමක් කලානම් මොකටද මෙච්චර දගලන්නේ ආණ්ඩු පෙරලන්න. මෙයාලම නේද රට පාලනය කරන්නෙත් කලෙත්.
හිරේ ඉන්න ඕන පුද්ගලයෙක් ජීප් එකක් ඇතුලේ හිටගෙන අත වනනවා
ඉසුරන්දි , මේ රජය කරපු කොටි ත්‍රස්තවාදය නැති කර එකම ඇති ජනතාවගෙ පපුවට දැනෙනවා නම්. ඒත් මේ කුහක කළගුණ නොදන්න මිනිස්සුන්ට ඒවා මතක නැති එකයි තිබෙන ප්‍රශ්නය.
මහින්ද මහතාට ජයවේවා!
එතුමා මහ බැංකුව කොල්ල කෑවෙ නෑ =..එහෙනම් අර පාර්ලිමේන්තුවේ ඉදන් කෑ ගහන කෙනා තමයි මුලින්ම යවන්න ඕන..
ඔන්න ජන බලය! රිදෙන අයට හොදටම රිදිලා !!
කට්ටිය කියන පරිදි ඔබතුමා යුද්දය නිම කරපු හොඳ අනාගත දැක්මක් තියෙන නායකයෙක්නේ. ඊයේ ආපු බහුතරයකුත් ඉල්ලුවෙත් ඔබතුමාගේ ආණ්ඩුවක් නේ . මේ නිකන් පාරේ බීගෙන රස්තියාදු වෙන්නේ නැතුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන 20 වෙනි සංශෝධනයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තුනෙන් දෙකේ සහයෝගය දීල අගමැති කම ගන්නකො.
අම්මෝ විමල්ගේ ආඩම්බර කම.
මේ අහිංසක මිනිස්සු පලිහක් කරගෙන කරන්න හදන්නේ මොකක්ද කියල තේරෙනවා. රටක ආර්ථිකය, ළමයින්ගේ අධ්‍යාපනය, අනිත් මිනිස්සුන්ට වෙන හිරිහැරය බලන්නේ නැතුව කරන මේ වගේ ගොන් වැඩ වලට මහින්ද කොහොමත් පැනල එන්නේ.
සාමාන්‍ය පෙළවත් නැති අයනේ ඔය සෙට් එකේ ගොඩක් ඉන්නේ, එකනේ ඔය පහත් වැඩ කරන්නේ.