(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
පුත්තලම-අනුරාධපුර මාර්ගයේ සාලියවැව - කලාඔය ප්‍රදේශයට අද දින උදෑසන දැඩි මීදුමක් පතිත වී ඇත. මේ නිසා පාසල් සිසුන්, රියැදුරන් ඇතුළු ජනතාව අපහසුතාවන්ට පත් විය.




(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
පුත්තලම-අනුරාධපුර මාර්ගයේ සාලියවැව - කලාඔය ප්‍රදේශයට අද දින උදෑසන දැඩි මීදුමක් පතිත වී ඇත. මේ නිසා පාසල් සිසුන්, රියැදුරන් ඇතුළු ජනතාව අපහසුතාවන්ට පත් විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 70ක් තිස්සේ මුළු රටම දේශපාලන මීදුමකින් වැහිලා තියෙන්නේ. අළුත් ඉරක් පායලා අපේ රට එලිය වෙන දවසක් එනකන් බලාපොරොත්තු සහගතව බලා ඉඳිමු. අපි හැමෝම අළුත් විදිහට හිතලා වෙනසක් කළොත් ඒ රන් හිරු ඉක්මනටම පායාවි.
මේ දේශපාලුවෝ රොත්ත ඉන්නකම් තව ආත්ම ගානකට මේ රට ගොඩ ගන්න බෑ ඉතියෝපියාවත් දැන් අපිට වඩා දියුණුයි.
එ්කට බණ්ඩාර මහත්තයෝ, ජවිපෙට ඡන්දය දෙන්න.