
(ශාන්ත රත්නායක)
කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන් ගේ සිරුර ආදාහනය නොකර මිහිදන්
කරන්නැයි ඉල්ලමින් මුස්ලිම් ජාතිකයෙක් අද( 14 )පෙරවරුවේ සිට මාලිගාවත්ත
දුම්රිය නිවාස සංකීර්ණයේ වතුර ටැංකිය මත නැගී විරෝධතාවයක නිරත වෙමින්
සිටී.
කරන්නැයි ඉල්ලමින් මුස්ලිම් ජාතිකයෙක් අද( 14 )පෙරවරුවේ සිට මාලිගාවත්ත
දුම්රිය නිවාස සංකීර්ණයේ වතුර ටැංකිය මත නැගී විරෝධතාවයක නිරත වෙමින්
සිටී.
අඩි ගණනාවක් උසැති වතුර ටැංකිය මතට නැගුණු ඔවු දෑත් වනමින් අහස දෙසට දෑත්
දිගුකර යාඥා කරමින් මළ සිරුරු ආදාහනය නොකරන්නැයි ඉල්ලා සිටි.
දිගුකර යාඥා කරමින් මළ සිරුරු ආදාහනය නොකරන්නැයි ඉල්ලා සිටි.
පොලිසිය සහ ගිනි නිවන හමුදාව වතුර ටැංකිය අසලට පැමිණ රැකවල්ලා සිටින අතර
පහලට බසින්නට කරන ඉල්ලීම් ද ඔහු ප්‍රතික්ෂේප කරයි.
පහලට බසින්නට කරන ඉල්ලීම් ද ඔහු ප්‍රතික්ෂේප කරයි.
කොරෝනා වසංගතයේ පැතිරීම නිසා මාලිගාවත්ත පොලිස් වසම මේ වන විට හුදකලා කර පවතී.

COMMENTS
තහනම් නොකර භූමදානය කරන්න.
මෙයා තියන දේට ඉඩදිය යුතුයි.
රජ්ජුරුවන් එදා අර 500 කට ඉන්න දීලා කරගත්තු විනාශය. අද ඒකට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ වර්තමාන මිනිසුන්ට. කළ ගුණ නොදත් ජාතියක්.
ඔය වැඩේ කරන අයගේ පරම්පරාවටම හෙන ගහන්න ඕන. සියලු දෙවියන්ගේ ශාපය වදින්න ඔන්න. දවස් 20 දරුවාගේ අම්මට සහ තාත්තට කොරෝන නැත්නම් දරුවාගේ දේහය පුච්චපු හැමෝටම හෙන ගහන්න ඕන. මේකට සම්බන්ධ සියලු දෙනාටම හෙන ගහන්න ඕන...
කුහක ජාතියක්! බෞද්ද, හින්දු, කතෝලික අය තමන්ගේ ආගමික පිළිවෙත් අනාගත පරපුර ගැන හිතලා පසෙක තියලා වැඩ කරනවා නමුත් මේ මිනිස්සු සත්තු වගේ හැසිරෙනවා. කොන්ද පණ නැති නායකයෝ ඉන්න නිසා මේ මිනිස්සුන්ට තටු ඇවිත්!
සහරාන්ලා, අල්කයිඩාලා පුපුරවාගෙන මැරෙනකොටත්ඔය වගේ උද්ඝෝෂණ කළා නම් හරිනේ. මොකද පුපුරවා ගත්තාම භූමදානය කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැනේ... තාම හණමිටි අදහස් තියෙන ප්‍රාථමික ඇදහිල්ලක්..
ටැංකියෙන් බැහැලා ආදාහනය කරන්න.
මෙයා කරන වැඩෙ අනුමත කරන්නේ නැහැ. ඒත් නුවන් සහ සමිතගේ අදහස් දැක්කාම අප්පිරියයි.
කෙළින් තීරණ ගන්න බැරි කොන්ද පණ නැති ආණ්ඩු බලයට ආවම මෙහෙම වෙනවා.
බටහිර රටවලත් කොරෝනාවෙන් මුස්ලිම් මිනිසුන් මිය යනවා....ලංකාවෙ වගේ ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව සියල්ලෝම සහයෝගයෙන් වැඩ කරනවා. ජාතීන් අතර ප්‍රශ්න ඇතිකරගන්නේ නැතිව පොදු සම්මුතියකින් මේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න බැරිද.?... මේ වාගේ අති සංවේගි අවස්ථාවන්හි මානුෂික කෝනයකින් තීන්දු තීරන ගැනීමට සියල්ලන්ටම සිත් පහළ වේවා.!. කිසිම ලෙසකින්වත් කොරෝනාවෙන් මියයන අය නිසා ජීවත්ව ඉන්න අයට බලපෑමක් නොවේවා.!..
පාස්කු බෝම්බ පිපිරුවම හොයාගන්න බැරි මුස්ලිම් කට්ටිය පන නැති වය්රස පිරුණු මළමිනී ගැන කතා කරනකොට වැහි වැහලා!
ඔය ජාතිය මෙ රටෙන් අතුගාලා දාන්න වෙනවා.
තම්බී ඕක උඩම ඉන්න. සුවර්ගෙට කිට්ටුයි. ඔය ගොයියා රෑට ඕකෙන් බහිනවා ෂුවර්.
කොරොනා 19 හැදුණු සතුන්වත් භූමදානය කරන්න සමහර රටවල් එකග නැහැ. මෙම ප්‍රවෘත්තිය බලන්න. "කොරෝනා නිසා මරා වළදැමූ ‘මින්ක්’ මුගටින් 40 ලක්ෂයක සිරුරු නැවත ගොඩගැනීමට ඩෙන්මාර්කය සැරසෙයි"