මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලියට සහය දැක්වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වන වැඩ වර්ජනය අද (13) දෙවැනි දිනටත් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙයි.
(වවුනියාව-රොමේෂ් මධුෂංඛ)





(බදුල්ල-ප්‍රසාද් රුක්මල්)



(දඹුල්ල-කාංචන ආරියදාස)



(අම්පාර-වසන්ත චන්ද්‍රපාල)


COMMENTS
මේ ආණ්ඩුව දැන්වත් මේ අපහසුතාවය තේරුම්ගෙන මේ සියල්ලන්ටම මුල් වූ පෞද්ගලික වෙද විදුහල වස දැමීමට පියවර ගත යුතුය්
මේ දොස්තරලට තියෙන්නේ මොලේ උණ.මේ අය පය ගහල ඉන්නේ පොළොවේ නොවෙයි. ඉන්නේ අහස මාළිගාවල.මේක තනිකරම ඉරිසියාව සහ හීනමානය.වෙන කිසිම වෘතිකයන් මේ වගේ නැහැ.දියුණු රටවල්වල දොස්තරත් එකයි අනෙක් සෙසු හැම වෘතිකයනුත් එක.මේ අයට නිසි දඩුවම ආණ්ඩුව ලබා දිය යුතුයි. මොවුන් නිසා අසරණ රෝගීන් පාරේ.
මේ සයිටම් විරෝධි වර්ජන නෙවෙයි ඒකාබද්දෙට කඩේ යන අයගේ වැඩ. නිදහස් අද්යපනයෙන් රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් සපත වෙච්ච අයද මේ. සයිටම් එක හදන්න ආරම්භ කරද්දි කොහෙද හිටියෙ..
එක දිගට චැනල් වහලා තිබ්බොත් දවසට ලක්ශ ගානක් පාඩු වෙන නිසා එහෙම නෙමෙයි සලාක ක්‍රමේට ස්ට්‍රයික් කරන්නේ (පුලුවන් නම් එකදිගට සතියක් චැනලුත් නවත්තලා ස්ට්‍රයික් කරලා පෙන්නන්න).
මහජන මුදලින් පෝෂණය වෙන පහසුකම් ලබන පිරිස් මහජනතාවට සහන ලබාදිය යුතුයි. මහජනතාව පෙළන්නන්ට විරුද්ධව මහජනතාව පෙළගැසී නඩු මගට බැසිය යුතු කාලය ඇවිත්...
කෝ අර ජි.එම්. ඕ.ඒ. එකට විරුද්ධ දොස්තරලා කට්ටියක් ඉන්නවා කිව්වනේ.
දොස්තරලා දන්නේ නැහැ ලෙඩේ හැදෙනකොට බේත් දෙන්න ,දන්නේ ලෙඩේ හැදුනට පස්සේ බේත් දෙන්න ,නැත්නම් සයිටම් පටන් ගන්න කොට ඕකට විරුද්ද වෙන්න තිබුනනේ .කුහකයෝ . අසරණ මිනිස්සු මරනවා
දොස්තරලා කෙසේ වෙතත් මේකට අදහස් පල කරල ඉන්න බහුතරයක් නම් නියම කුහකයො ටිකක්. ඔය සයිටම් කෙහෙලෙමල නිසා රට වෙන හානිය කෙසේ වෙතත් එක පෙන්නල දෙන මිනිස්සුන්ට ගරහන්න නම් කීපයකින් මේකට අදහස් පල කරන ඒ පුද්ගලය හොදට දන්නව.