ප්‍රසාද් රුක්මාල්
සයිටම් ආයතනය කොතලාවල ආරක්ෂක විද්‍යාලයට අනුබද්ධ නොකරන ලෙසත්, විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක ගැටලු වහා විසඳා විශ්ව විද්‍යාල යථා තත්ත්වයට පත් කරන ලෙසත් ඉල්ලමින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුහු අද බදුල්ලේදී විරෝධතාවක් පැවැත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා නම් පාරේ.............නමුත් වෛද්‍ය සිසුන් නම් බරටම පාඩම් කරනවා............ඉක්මනටම උපාධිය ගන්න.............
මෙම විශ්ව විද්‍යාලයේ විතරයි මොකවත් නැතිව තිබුනේ, එයාලත් වැඩේ පටන් අරන් වගේ. අනේ ළමයිනේ මෝඩයෝ වෙන්නේ නැතිව තමන්ගේ වැඩේ කරගෙන ගෙදර යන්න. ඊට පස්සේ මහන්සිවෙලා රට හදන්න
මේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීටයක් නැහැ. නමුත් අනුන්ගේ මඟුල් වලට හොට දමන පරම්පරාගත ජරා පුරුද්ද මේ ළමයින්ටත් අපේ ජනවලින්ම තමයි බෝවෙන්න ඇත්තේ.