(ශාන්ත රත්නායක)

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍යවරු හා වෛද්‍ය සිසුන්ගේ දෙමාපියෝ අද (19) මෝදර මහා කාලි අම්මාන් කෝවිලට ගොස් රජයේ ක්‍රියාදාමයට එරෙහිව දේව කන්නලව් කර පොල් ගැසුහ.