(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමුළුව අවසන් වීමෙන් අනතුරුව ජනපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කැලණි විහාරස්ථානය වැඳපුදා ගත්තේය.
කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආශිර්වාද බෝධිපුජාවක්ද පැවැත්විණි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඇමැතිවරු රාශියක් එම අවස්ථාවට එක්ව සිටි අතර, පාක්ෂිකයෝ රැසක්ද එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා ඇමරිකානු පුරවැසිභාවය අයින් කරගෙනද? දන්නේ නැති හින්දයි අහන්නේ..
ඊළඟට කොහාටද?