(රංජිත් රාජපක්ෂ)
නව වසර උදාවේ දී ශ්‍රී ලංකාව ඇතුළු රටවල ජනතාවට සුපිරි සඳක් දැක ගැනිමේ අවස්ථාව ඊයේ(1) රාත්‍රියේ උදාවිය.
චන්ද්‍රයාගේ මෑත මුහුණත එහි අනෙක් පසට වඩා සැතපුම් 30000ක් පමණ පෘථිවියට ආසන්න වීමෙන් සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා විශාල චන්ද්‍රයකු දැක ගත හැකිවිම සුපිරි සඳක් ලෙස හැදින්වේ.
අද (2) අලූයම 3.00 ට පමණ වරින් වර මතුවු වලාකුළු මධ්‍යයේ බටහිර අහසේ මෙම සුපිරි පුන්සද දක්නට ලැබිණි.
මෙම සුපිරි සද සාමාන්‍ය පුන්සදට වඩා 7% කින් විශාල වන අතර සාමාන්‍ය චන්ද්‍රයාගේ ප‍්‍රමාණයට වඩා එය 12%කින් පමණ විශාල වු බව බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යා සංගමයේ තාරකා ගෙවිෂක අනුර සි.පෙරේරා මහතා මාධ්‍යය ප‍්‍රකාශ කර තිබිණි.

(ඡායාරූපය - රංජිත් රාජපක්ෂ)


(ඡායාරූප - සිරංගිකා ලොකුකරවිට)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම යනකොට තරුත් ලොකුවට පෙන්න ගනී වැඩි කල් යන් නැතිව
"අපටත් දවසක හඳ පායනවා...එදා අපිත් කිරි පැණියෙන් නානවා .....! ඉස්සර ප්‍රාර්ථනාවක් !
හාවා පැහැදිලිවම පේනවා..